ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
දැන් මේ සයිට් එකේ සමහරක් දේවල් සිදුවෙන විදිය දැක්කම කළකිරෙනවා :(
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
දැන් මේ සයිට් එකේ සමහරක් දේවල් සිදුවෙන විදිය දැක්කම කළකිරෙනවා :(
wedak ne bang katha karala :lol:

21bt5vk.jpg
 
  • Like
Reactions: thelaa rox

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දැන් මේ සයිට් එකේ සමහරක් දේවල් සිදුවෙන විදිය දැක්කම කළකිරෙනවා :(
    ඇත්තටම බ්‍රෝ..
    ඒ වගේ දේවල් තවත් ඉස්සරහට වෙන්න දෙන්න බෑ..
    මේ පේනව නේද එක්කෙනෙක්ගේ කතා විලාශය
    pissuda ban!:lol:mama un wage set hadagena cardboard weerayek wenna ona ne me wage online forum wala!:nerd::nerd:
    mun thamai umbala wage aluthen ena members lata podi saddayak daala singithi athal ganne!:baffled::dull: umbala ehema oya wage p dial kiyana dewal karanna yanna epa machan!:angry::angry: GT deyak kiwwoth anna eka witarai karanna ona!
    :rolleyes:

    :nerd:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    wedak ne bang katha karala :lol:

    21bt5vk.jpg
    Well Said kasun ayiya :) :D
    ඇත්තටම බ්‍රෝ..
    ඒ වගේ දේවල් තවත් ඉස්සරහට වෙන්න දෙන්න බෑ..
    මේ පේනව නේද එක්කෙනෙක්ගේ කතා විලාශය

    :nerd:
    අපි හැමෝම අනිත් අයට ගරු කරන්න ඔන :yes:
    ඔවුන් සමග ඇති පුද්ගලික ප්‍රස්න නිසා මෙම්බස්ලට ඉන්සල්ට් වෙන විදියට කතා කරන එකනම් කවුරු කරත් වැරදියි :yes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අපි හැමෝම අනිත් අයට ගරු කරන්න ඔන :yes:
    ඔවුන් සමග ඇති පුද්ගලික ප්‍රස්න නිසා මෙම්බස්ලට ඉන්සල්ට් වෙන විදියට කතා කරන එකනම් කවුරු කරත් වැරදියි :yes:
    හි හි සිරාවටම..!
    වැරද්ද පෙන්නල දෙන්නත් බැහැනේ බං ඒකනෙ වැඩේ කියන්නේ..
    එතකොට තව වැඩියි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුලින්ම KrAzY සහෝදරයාට ස්තුති වෙනවා මේ tread එක පටන් ගත්තාට.

    මේ Dharatha කියන එකා මම මුලින්ම දැක්කේ මුස්ලිම් tread එකේ. ඊගාවට මු කරලියට ආවේ Rep pow ගැන මම දාපු tread එකේ. මගෙත් මු points කපලා තිබ්බා. මටවත් මේ tread එක දාපු KrAzY ටවත් rep අහේනියක් නැහැ කියලා කියන්න ඕනේ නැහැනේ. මම ඉන්නේ forum එකේ 6 වෙනියට. 1300++ Rep මට තියනවා. KrAzY ඉන්නේ 8 වෙනියට. ඌට 1200++ තියනවා කියලා මම දන්නවා. ඒත් මේ Dhratha කියන කාලකන්නියා හදන්නේ මේ forum එක වලි ගොඩක් බවට පත් කරලා කෙල්ලෙකුටවත් ඉන්න බැරි තැනක් බවට පත් කරන්නයි. අපේ සහොදර set එක වලියකට සෙට් වුනාම භාවිතා කරන වචන ගැන මතක් කරන්න ඕන නැහැනෙ මම. මමත් ඇතුලු සහෝදර පිරිසක් එකතු වෙලා යාන්තම් ගොඩගන්න හදන EK එක විනාශ වෙන්නේ මේවගෙ උන් නිසා තමයි. කරුණාවෙන් මතක් කරනවා මගේ 2nd reply එක මීට වඩා සැහෙන්න දරුණු වේවි. Dharatha ඉන්න තැනකින් බලන් ඉන්නවා නම් තොට මේ කියන්නේ......

    Do not Mess with Perera again......
     
    සිරාවටම බන් ඌ හිතන් ඉන්නෙ ඌ රෙප් 2ක් කැපුවා කියලා,අපේ රෙප් ඔක්කොම අඩු වෙයි කියලා..ලොල්
    රෙප් නම් පැත්තකට දාමුකො බං
    බලපන්කෝ මූ මුස්ලිම් අයටයි, අම්මලටයි කියලා තියෙන ඒවා?
    ඕව දැක්කහම මේකෙ ඉන්න අනිත් මුස්ලිම් යාලුවො මොනවද හිතන්නෙ මචං?
    කල්පන කරල බලපන් හොඳට..
    මම ගොඩක් දවසක් ඉවසන් හිටියා මෙයාගේ වැඩ,
    ඒත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි කියනවනේ.
    ඒ නිසා තමයි මෙයා ගැන දැනගන්න මම මේ ත්‍රේඩ් එක දැම්මේ..
    මේකට එයාගෙ තාම රිප්ලයි එකක් නැහැ..
    මොකද දන්නේ නෑ ඒ.:rolleyes: