ඇවෙන්ජර්ස් 2 බැලුවාම හරිද ?
ඇවෙන්ජර්ස් 1 බැලුව සිඞ්හලු

දැන් ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රන්ද මොකක්ද එක බැලුවාම හරිද ?

කතාව තේරෙයිද නැත්තං ඔය කතා දෙක අතරෙ ගහපු තව ෆිල්ම් තොගයක් බලලද ඇවෙන්ජර්ස් 2 බලන්න ඕනෙ ?

අනේ මන්ද බං මේ මාවල් යුනිවර්ස් එල හෑන්ඩ්ස්ෆ්‍රී දෙකක් වගේ

දන්න අය උදව් කරන්න

නෑ බන් එකේ ඉන්නේ වෙන සෙට් එකක්. ශීල්ඩ් එක බලන්නම ඕනා නැහැ.
ඔන්න ඔහේ බලලා දාපන් බන් අවේන්ජර්ස් දෙවෙනි එකත්.