ඇවෙන්ජර්ස් 2 බැලුවාම හරිද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇවෙන්ජර්ස් 2 බැලුවාම හරිද ?

ඇවෙන්ජර්ස් 1 බැලුව සිඞ්හලු :yes: :yes:
දැන් ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රන්ද මොකක්ද එක බැලුවාම හරිද ? :eek: :eek:
කතාව තේරෙයිද නැත්තං ඔය කතා දෙක අතරෙ ගහපු තව ෆිල්ම් තොගයක් බලලද ඇවෙන්ජර්ස් 2 බලන්න ඕනෙ ? :eek: :eek:
අනේ මන්ද බං මේ මාවල් යුනිවර්ස් එල හෑන්ඩ්ස්ෆ්‍රී දෙකක් වගේ :baffled: :baffled:
දන්න අය උදව් කරන්න :dull: :dull:
 
  • Like
Reactions: IveyStyle

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇවෙන්ජර්ස් 2 බල්නහ් කලින් උබට ස්වප්නා බලලා තරු කුමරත් බලලා එන්නහ් වෙනවා
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇවෙන්ජර්ස් 2 බල්නහ් කලින් උබට ස්වප්නා බලලා තරු කුමරත් බලලා එන්නහ් වෙනවා

    මේහ් ආදරයයිහ් එතකොට ඇවෙන්ජර්ස් 2 ට පස්සෙද ? :shocked: :shocked:
    අඩෝ දැන් ඒක බලන්න පටං අරන්නෙ :sorry: :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේහ් ආදරයයිහ් එතකොට ඇවෙන්ජර්ස් 2 ට පස්සෙද ? :shocked: :shocked:
    අඩෝ දැන් ඒක බලන්න පටං අරන්නෙ :sorry: :sorry:
    ඔව් ඉශිතා හල්ක් එක්ක පැනලා ගියාට පස්සෙහ් තමා ඇවෙන්ජර්ස් 2 ආවේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉශිතා හල්ක් එක්ක පැනලා ගියාට පස්සෙහ් තමා ඇවෙන්ජර්ස් 2 ආවේ :yes:

    පැනල ගියා විතරද ? :shocked: :shocked:
    හල්ක් පැටව් හැදුවෙ නෑ ? :eek: :eek:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,571
    2,394
    113
    Infinity war එකේ වෙන දේ දැන්ම කියන්නම්.. :lol:

    Thanos ඇවිත් අනිත් infinity stone එකකත් ගන්නවා.. පස්සේ hulk ගේ කොන්ද කඩල captain America ගේ අර රවුම් මෙව්වා එක කඩනවා.. :(

    hqdefault.jpg

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    :eek: මල මගුලක් බන් ඔය සෙට් එක. ඔක්කොම කවලම් කරලා පච කරලා තියෙන්නේ.
    :baffled: ටිවී සිරිස් එකත් බලන්න වෙයි උබට. ශිල්ඩ් එක.
    :dull: මම බලපු ඩිවීඩි එකේ මුලයි අගයි විතරයි තිබ්බේ. මමත් 2 ආපහු බලන්න ඕනා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :eek: මල මගුලක් බන් ඔය සෙට් එක. ඔක්කොම කවලම් කරලා පච කරලා තියෙන්නේ.
    :baffled: ටිවී සිරිස් එකත් බලන්න වෙයි උබට. ශිල්ඩ් එක.
    :dull: මම බලපු ඩිවීඩි එකේ මුලයි අගයි විතරයි තිබ්බේ. මමත් 2 ආපහු බලන්න ඕනා.

    දැන් මේ එකෙක් කමෙන්ට් කල්ල තිබ්බෙ හරි කියල :growl: :growl:
    අනෙ මන්ද බං ටීවී සීරීයස් නං බලන්න බෑ ඕවගෙ කැප්ටන් ඇමරිකාවත් ඉන්නවනෙ :baffled: :baffled:
    මට උගෙ කතාව අල්ලන්නෑ :no: :no:
    එක්කො ඇවෙන්ජර්ස් 2 නොබල ඉන්නව ඔච්චර ගොඩක් බලන්න බෑ බං :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම බෙනා;19174793 said:
    නෑ හැදුවෙ නෑ..එහෙනම් ඒකි මේ ආදරයයි එකේ ආයි රඟපාන්නෙ නෑ..රඟ පෑවත් ඇදේට වගේ යන්නෙ :dull:

    හල්ක් පැටව් හදල අත්දැකීම් තියෙන මවක් :baffled: :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපෝ උඹට අවෙන්ජර්ස් සෙට් වුනාද?ඒක මේ ආදරයයි එකටත් වඩා සවුත්තුයිනේ

    මමත් ඇවෙන්ජර්ස් මූවීස්වලින් බලලා ත්යෙන්නේ අවේන්ජර්ස් 1, 2යි කැප්ටන් ඇමෙරිකා හා තෝර් පලවෙනි ඒවා විතරයි.කිසිම එකක් තේරුම් ගන්න අපහසුවක් තිබ්බේ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ උඹට අවෙන්ජර්ස් සෙට් වුනාද?ඒක මේ ආදරයයි එකටත් වඩා සවුත්තුයිනේ

    මමත් ඇවෙන්ජර්ස් මූවීස්වලින් බලලා ත්යෙන්නේ අවේන්ජර්ස් 1, 2යි කැප්ටන් ඇමෙරිකා හා තෝර් පලවෙනි ඒවා විතරයි.කිසිම එකක් තේරුම් ගන්න අපහසුවක් තිබ්බේ නෑ

    ඇවෙන්ජර්ස් 1 බැලුව තෝ බැලුව :dull: :dull:
    කැප්ටන් ඇමරිකා මට ඕකව පේන්න බෑ :no: :no:
    ඌව පෙන්ද වගේ කාලෙ හමුදාවට බඳෝගෙන මිනීපෙට්ටියක දාල යෝධයෙක් කල්ල ගන්න එකේ නං භාගයක් වගේ බලද්දිම එපා වුනා :sorry: :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    දැන් මේ එකෙක් කමෙන්ට් කල්ල තිබ්බෙ හරි කියල :growl: :growl:
    අනෙ මන්ද බං ටීවී සීරීයස් නං බලන්න බෑ ඕවගෙ කැප්ටන් ඇමරිකාවත් ඉන්නවනෙ :baffled: :baffled:
    මට උගෙ කතාව අල්ලන්නෑ :no: :no:
    එක්කො ඇවෙන්ජර්ස් 2 නොබල ඉන්නව ඔච්චර ගොඩක් බලන්න බෑ බං :no: :no:
    :rofl: නෑ බන් එකේ ඉන්නේ වෙන සෙට් එකක්. ශීල්ඩ් එක බලන්නම ඕනා නැහැ.
    :frown: ඔන්න ඔහේ බලලා දාපන් බන් අවේන්ජර්ස් දෙවෙනි එකත්.

    :eek: අඩෝ කැප්ටන් ඇමෙරිකා පට්ට ඩයල් එක බන් මම පොඩි කාලේ ඉදන් දන්නවා..