ඇවෙන්ජර්ස් 1 බැලුව තෝ බැලුව :dull: :dull: කැප්ටන් ඇමරිකා මට ඕකව පේන්න බෑ :no: :no: ඌව පෙන්ද වගේ කාලෙ හමුදාවට බඳෝගෙන මිනීපෙට්ටියක දාල යෝධයෙක් කල්ල ගන්න එකේ නං භාගයක් වගේ බලද්දිම එපා වුනා :sorry: :sorry: මමත් කැප්ටන් ඇමෙරිකා ෆ්ල්ම් එකට කැමති නෑ...