ඇවෙන්ජර්ස් 2 බැලුවාම හරිද ?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇවෙන්ජර්ස් 1 බැලුව තෝ බැලුව :dull: :dull:
    කැප්ටන් ඇමරිකා මට ඕකව පේන්න බෑ :no: :no:
    ඌව පෙන්ද වගේ කාලෙ හමුදාවට බඳෝගෙන මිනීපෙට්ටියක දාල යෝධයෙක් කල්ල ගන්න එකේ නං භාගයක් වගේ බලද්දිම එපා වුනා :sorry: :sorry:

    මමත් කැප්ටන් ඇමෙරිකා ෆ්ල්ම් එකට කැමති නෑ
    එත් කැප්ටන් ඇමරිකා චරිතයට කැමතියි
    2f69744cfbbe0f2b50732213e41b939c.jpg
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    පැනල ගියා විතරද ? :shocked: :shocked:
    හල්ක් පැටව් හැදුවෙ නෑ ? :eek: :eek:


    ඉශිත නෙවෙයි බං... :growl::growl::growl: රමන් ගෙ පරන ගෑනි පැනලා ගියේ හල්ක් අයියත් එක්ක...:yes::yes::yes:
    බොරුනම් බලාපන් රූහිගෙ හැඩරුව:P:P:P:P


    photo.php
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉශිත නෙවෙයි බං... :growl::growl::growl: රමන් ගෙ පරන ගෑනි පැනලා ගියේ හල්ක් අයියත් එක්ක...:yes::yes::yes:
    බොරුනම් බලාපන් රූහිගෙ හැඩරුව:P:P:P:P


    photo.php

    මට පේන විදිහට මෙයානම් මේ ආදරේ පට්ට ගහන එකෙක් වගේ...හොඳ හොඳ පොඩ්ඩක් බලපන් හොද්ද ලිපේද කියලා :lol: