අම්මට ෆිට් එක තිබ්බා ඔලුවෙ ඔපරේශ්න් එකක් කරන්න තිබ්බා ඒක කරාට පස්සෙ ෆිට් එක ආයෙ ආවෙ නෑ අම්මට අංශබාගෙ හැදුනා අවුරුදු තුනකට කලින්,අම්මට වැක්සීන් එක ගහන්න moh එකට අරන් ගියාම එයාල කීවා ඉස්පිරිතාලෙන් විදින්න කියලා ඉස්පිරිතාලෙට ගියාම ඒකෙ බෙහෙත් ඉවර වෙලා ඊට පස්සෙ කුරුනෑගල බැලුවා ඒකෙ පලවෙනි එක ගහලා ඉවරයි කීවා අපි ගිය දවස වල,දැනට සති දෙකකට කලින් අපේ ගමට බෙහෙත් විදින්න ආව ඒවෙලාවෙ ගිහින් විස්තරේ කීවම ආයෙ ඉස්පිරිතාලෙ විදිනවා එතකොට කතා කරන්නම් කියලා විස්තර ගත්තා,කොහොමහරි ඊයේ ආමි එකෙන් ගෙවල් වලට ඇවිත් වැක්සීන් නොගත්ත අයට වැක්සීන් ගහලා ගියා අපි ඒ අයට කීවා සම්පූරන කතාව එයාලා කීවෙ බයවෙන්න දෙයක් නෑ පොඩ්ඩක් උණ ගැනෙයි කියලා ,අද උදේ අම්මට සෑහෙන්න උණ අරන් නැගිටගන්නත් පණ නෑ හරියට කලපනාවත් නෑ ඊට පස්සෙ ඉස්පිරිතාලෙට එක්කන් ගියාම් කීවෙ ඇයි ඇට්රා සිනිකා මේ අසනීප මනුස්සයට ගැහුවේ මේක මෙයාලට සැර වැඩී කියලා දැන් අම්මා ඉස්පිරිතාලෙ දැන් උණ තවත් වැඩි වෙලා දැන් ඇදුම් වල හිටන් මුතා වෙනවා
මට කියන්න තියෙන්නෙ අසනීප මනුස්සයෙක්ට බෙහෙත් විදින්න ගෙදරට ආවොත් ඇස්ට්රා සිනිකා නම් ගහන්න එපා කියලා,ගහන වැක්සීන් එකත් ඩොක්ක්ට කෙනෙක්ට කතා කරලා අහලා බලලා විදගන්න බලන්න
මට කියන්න තියෙන්නෙ අසනීප මනුස්සයෙක්ට බෙහෙත් විදින්න ගෙදරට ආවොත් ඇස්ට්රා සිනිකා නම් ගහන්න එපා කියලා,ගහන වැක්සීන් එකත් ඩොක්ක්ට කෙනෙක්ට කතා කරලා අහලා බලලා විදගන්න බලන්න
