ඇහැක් ඇතුලේ පණුවෙක්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇහැක් ඇතුලේ පණුවෙක්


    ඇහැක් ඇතුලට පණුවෙක් ගිහින්.:eek::eek: පණුවගෙ දිග බලපන්.:confused::confused: සන්වේදී අය නැරබීමෙන් වලකින්න.:sorry::sorry:


     
    • Like
    Reactions: nir83k

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං දැක්කා net එකේ..
    ඔය ලෙඩේ තියෙන්නේ අප්‍රිකා රටවල...
    වතුරෙන් බෝ වෙන්නේ.
    සත්තු එහෙම නාන වතුර වලවල් වල බහින මිනිස්සුන්ට ඔය පනුවා ඇඟේ හැදෙන්නේ..
    (මතක විදිහට :dull:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය ඉන්නෙත් ඒකමද දන්නේ නෑ මන් කිවුවේ මේකා ගැන! :)

    Guinea Worm

    Drac_life_cycle2-300x266.jpg


    guinea-worm.jpg


    s-sudan-gw-containment-ctr.jpg


    guinea-worm-eradication-008.jpg


    guineaworm_jar_350.jpg


    loaloa.jpg
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අයි බන් දැන් අවුරුදු ගානකට කලින් ලන්කාවෙ එකෙක්ගෙත් ඇහෙ පනුවෙක් ඉදල අයින් කරපු එකක් නිවුස් වලට පෙන්නුවෙ.