එහෙම උන් sociopath ලpsychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ
තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව
![]()
ගොඩක් එවුන් එහෙමෙ තමඊ බන්

එහෙම උන් sociopath ලpsychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ
තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව
![]()

ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑඑහෙම දැනීමේ හැකියාව උන්ට නෑ
චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං
ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව
![]()
ගොඩක් එවුන් එහෙමෙ තමඊ බන්![]()
උන් එහෙම වෙන්නෙ උපතින්මයි. උන්ගෙ මොලෙත් වෙනස්. උන් වෙනස් කියල අවුරුදු 3 4 වෙද්දිම අම්මට තාත්තට තේරෙනව. පොඩි කාලෙ ඉඳලම හරියට හැදුවොත් psychopath වුනාට සාමාන්‍ය කෙනෙක් වගේ උන් අනික් අයට කිසී ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනව
වැරදි පාරෙ ගියොත් තමා අවුල එහෙම ගියා කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට හිතාගන්නවත් බැරි තරම් දරුණු දේවල් කලෑකි 
ඒක තමා නේ. කරපු පවු මග අරින්ඩ බෑ. කවදහරි පලිසං දෙනව

ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑඑහෙම දැනීමේ හැකියාව උන්ට නෑ
චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං
ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව
![]()

නැ බන් උබේ වැරදි උබේ දැකල තියෙනෙවද ඒ වගේ එවුන් මැරෙන විදිය පිස්සු හැදෙනේව බන්නැ බන් උබේ වැරදි උබේ දැකල තියෙනෙවද ඒ වගේ එවුන් මැරෙන විදිය පිස්සු හැදෙනේව බන්
යාලුවොත් එක්ක ගිහිං ගඟක් උඩ වගේ පනින්න පුලුවන් කෝච්චි පාලමක් උඩ කෝච්චියක් එනකං ඉන්නවලු. මුලින්ම පනින එකා බොන්න අරං දෙන්න ඕනෙලු. හැමදාම මූලු අන්තිමට පනින්නෙ මරණය ගැන මෙලෝ හැඟීමක් දැනෙන්නෑ භයක් නැතුව කෝච්චිය ලං වෙනකංම ඉඳල සාමාන්‍ය විදිහට පැන්නෑකි
ඒකෙං ඌ මාර ආතල් එකක් ගන්නවලු. උන් ඒ වගේ ආතල් ගන්න ගිහිං තමා මැරෙන්නෙ 
උන් ගොඩක් මැරෙන්නෙ නං අවධානම් වැඩ කරන්න ගිහිං. එක psychopath කෙනෙක් කියල තිබ්බ ඌ කරන්න ආසම සෙල්ලම කෝච්චියක් එද්දි කෝච්චි පාරෙ හිටං ඉන්න එකලුයාලුවොත් එක්ක ගිහිං ගඟක් උඩ වගේ පනින්න පුලුවන් කෝච්චි පාලමක් උඩ කෝච්චියක් එනකං ඉන්නවලු. මුලින්ම පනින එකා බොන්න අරං දෙන්න ඕනෙලු. හැමදාම මූලු අන්තිමට පනින්නෙ මරණය ගැන මෙලෝ හැඟීමක් දැනෙන්නෑ භයක් නැතුව කෝච්චිය ලං වෙනකංම ඉඳල සාමාන්‍ය විදිහට පැන්නෑකි
ඒකෙං ඌ මාර ආතල් එකක් ගන්නවලු. උන් ඒ වගේ ආතල් ගන්න ගිහිං තමා මැරෙන්නෙ
![]()
ඒ කියන උට ශාරීරක වේදනාවක් දැනෙන්නෙත් නතුවේ ඇති බන්ඒ කියන උට ශාරීරක වේදනාවක් දැනෙන්නෙත් නතුවේ ඇති බන්

ඒවගෙ අවුලක් නෑ බං උන්ට ඒ සේරම නෝමල්.![]()
Uba balala thiyana films walin kamathima psychopathic charachter eka kauda?
මං එච්චරද කොහෙද Psychopath ල ඉන්න ඒවට බලල තියෙන්නෙ 
voldermort නං psychopath කෙනෙක්
Tyler Durden ?මං එච්චරද කොහෙද Psychopath ල ඉන්න ඒවට බලල තියෙන්නෙ
![]()

Uwa psychopath kenek kiyalama kiyanna ba ned.?
Mama nam kamathima no country for old men eke Anton Chigurh.. anna psychopathla..![]()

දැං මට හිතෙන දේවල්
1. කෙල්ලට කොල්ලො 5ක්වත් ඇති
2. මම කැතයි
3. මම නාකියි
ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑඑහෙම දැනීමේ හැකියාව උන්ට නෑ
චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං
ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව
![]()
psychopathy කියල Google කරල බලපංඋන්ට එහෙම දැනීමේ හැකියාව උපතින්ම නෑ
Agony තමා මාත් දන්නෙ.