ඇහුවට කිව්වෙ නෑ

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
එහෙම උන් sociopath ල :yes: psychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ :no: තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව :(

ගොඩක් එවුන් එහෙමෙ තමඊ බන් :(:(
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑ :no: එහෙම දැනීමේ හැකියාව උන්ට නෑ :no: චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං :no: ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව :yes:

    ඒක තමා නේ. කරපු පවු මග අරින්ඩ බෑ. කවදහරි පලිසං දෙනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගොඩක් එවුන් එහෙමෙ තමඊ බන් :(:(

    හැදෙන පරිසරේ අනුව ලංකාවෙ වගේ නම් sociopath ල බිහිවීමේ අවධානම වැඩියි වගේ ගතියක් තියෙනව. ඒත් psychopath ල එහෙම නෑ බං :no: උන් එහෙම වෙන්නෙ උපතින්මයි. උන්ගෙ මොලෙත් වෙනස්. උන් වෙනස් කියල අවුරුදු 3 4 වෙද්දිම අම්මට තාත්තට තේරෙනව. පොඩි කාලෙ ඉඳලම හරියට හැදුවොත් psychopath වුනාට සාමාන්‍ය කෙනෙක් වගේ උන් අනික් අයට කිසී ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනව :yes: වැරදි පාරෙ ගියොත් තමා අවුල එහෙම ගියා කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට හිතාගන්නවත් බැරි තරම් දරුණු දේවල් කලෑකි :yes:

    ඒක තමා නේ. කරපු පවු මග අරින්ඩ බෑ. කවදහරි පලිසං දෙනව

    :sorry:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑ :no: එහෙම දැනීමේ හැකියාව උන්ට නෑ :no: චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං :no: ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව :yes:

    :no::no::no::no::no: නැ බන් උබේ වැරදි උබේ දැකල තියෙනෙවද ඒ වගේ එවුන් මැරෙන විදිය පිස්සු හැදෙනේව බන්
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඕකනේ ඉතින් උබ ගේම පටන් ගන්නත් කලින් අත අරලානේ!!කෙල්ලෝ අහපු ගමන් කැමති වෙන්න හින්දි ෆිල්ම් එකක්ද යකෝ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :no::no::no::no::no: නැ බන් උබේ වැරදි උබේ දැකල තියෙනෙවද ඒ වගේ එවුන් මැරෙන විදිය පිස්සු හැදෙනේව බන්

    උන් ගොඩක් මැරෙන්නෙ නං අවධානම් වැඩ කරන්න ගිහිං. එක psychopath කෙනෙක් කියල තිබ්බ ඌ කරන්න ආසම සෙල්ලම කෝච්චියක් එද්දි කෝච්චි පාරෙ හිටං ඉන්න එකලු :yes: යාලුවොත් එක්ක ගිහිං ගඟක් උඩ වගේ පනින්න පුලුවන් කෝච්චි පාලමක් උඩ කෝච්චියක් එනකං ඉන්නවලු. මුලින්ම පනින එකා බොන්න අරං දෙන්න ඕනෙලු. හැමදාම මූලු අන්තිමට පනින්නෙ මරණය ගැන මෙලෝ හැඟීමක් දැනෙන්නෑ භයක් නැතුව කෝච්චිය ලං වෙනකංම ඉඳල සාමාන්‍ය විදිහට පැන්නෑකි :yes: ඒකෙං ඌ මාර ආතල් එකක් ගන්නවලු. උන් ඒ වගේ ආතල් ගන්න ගිහිං තමා මැරෙන්නෙ :sorry:
     
    :sorry: ඒ කියන උට ශාරීරක වේදනාවක් දැනෙන්නෙත් නතුවේ ඇති බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Uba balala thiyana films walin kamathima psychopathic charachter eka kauda?

    Tyler Durden ? :confused: මං එච්චරද කොහෙද Psychopath ල ඉන්න ඒවට බලල තියෙන්නෙ :sorry:

    ඌත් Psychopath කෙනෙක් නෙමේද කොහෙද වෙන අවුලක් තිබිල තියෙන්නෙ :yes: voldermort නං psychopath කෙනෙක් :D
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ එක කාලකන්නියෙක්. එළකිරියට දැන් යා දෙන්නෙ නැත්තෙ මුන් වගේ වඳ මුසල තුප්පහි පොන්න ඩයල් නිසා. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Tyler Durden ? :confused: මං එච්චරද කොහෙද Psychopath ල ඉන්න ඒවට බලල තියෙන්නෙ :sorry:

    Uwa psychopath kenek kiyalama kiyanna ba ned.?:confused:

    Mama nam kamathima no country for old men eke Anton Chigurh.. anna psychopathla..:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැං මට හිතෙන දේවල්

    1. කෙල්ලට කොල්ලො 5ක්වත් ඇති
    2. මම කැතයි
    3. මම නාකියි

    Umbata ona nam mehemath hithanna puluwan,

    1. Kella lesbian
    2. Umbata gay penumak thiyenne
    3. Kellek wage hitiyata kella kollek wath da?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑ :no: එහෙම දැනීමේ හැකියාව උන්ට නෑ :no: චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං :no: ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව :yes:

    Chuthi sitha hondata thiya gannawa kialama kianna bah, mamathwaya kiana eka nathi unoth neda chuthi sitha hondata thiya ganna puluwan. Psychopath lata mamathwayak nah kial kianna bah ne.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    කෙල්ලන් ගෙන් වයස අහන්නැ මිනිහෝ. කෙල්ලො අකමැතිම ප්‍රශ්නයක් ඕක. උඹ ඒකිට ලයින් නැ වගේ බට් හෙන ෆ්‍රෙන්ඩ්ලි විදියට හැසිරියන්.