ඔව්ව ඔහොම තමයි මචන් ,,,,
ගණන් ගන්ඩ එපා.................
nikan nan thread keeyakin server load eka wadi wenawada ban? umba dan balapan wadakata athi thread keeyakda thiyenne kiyala. ane manda ithin ehenan meka kelinma wikipedia wage karanna thibba. habai mama dakala thiyenawa EK eke kewattayo tikak innawa. mea kruura kriyaawa pitipasseth un innawada danne na![]()

Thread closed due to high server load caused by the length of this thread.
Please switch to part 3 of this thread..
http://www.elakiri.com/forum/showthread.php?t=1335254
!මම කියනවට උඹ පී එම් එකක් දාපන්කෝ !
ජීටීට පීඑම් එකකින් තමයි ලේසියෙන්ම කියන්න පුලුවන් සහ මඟඇරෙන්නෙ නැතුව බලන්න පුලුවන් !

thread eke link eka daanako balanna![]()

අයිතිකාරායාව ?මතකද.?![]()

Before you go on and count, sadly, there are some simple rules which you have to follow:
- do not post more than 1 number at a time until someone else posts the next number
- do not deliberately mess up the numbering
- comments are welcome as long as you post the next number
- Pictures for numbers are welcome
![]()






වැඩක් ඇති එකක් නෙමෙයි BUMP කරන්න..ඒ නිසා කමක් නෑ..Server load එක වැඩි වෙන නිසා වෙන්න ඇති අයින් කරන්න ඇත්තේ...වැඩක් නැති ත්රෙඩ් එකක් ටොප් අප් වෙනකොට දකින් උන් හිතනවා මේක මෙලෝ රහක් නැති තැනක් කියලා..වැඩක් ඇති දෙයක් දාහන් හැමදාම හරි බම්ප් වෙයි....


