ඈ මගෙ දෙවැනි අම්මා...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටිකක් නැවතිල්ලේ කියවල බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වේවි. ටිකක් විතර බර වැඩි උනාද මන්ද?

    ගොඩක් ස්තුතියි. පහුගිය දවස් වල වැඩිය එළකිරි එකට ආවේ නෑ.

    :lol::lol: මුට කේයස් ගේ සුදොසුදුත් ත්රෙන්නේ නැහැ කියපු එකේ මේවා තේරෙයිද.... :lol:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඕක කියවල සතුටක් නම් හිතට එන්නේ නැහැනේ තරහක් නේ එන්නේ මේ ක්‍රමය ගැන. එහෙම එන්නේ නැත්තම් හැගීමක් නැති කෙනක් වෙන්නත් ඕනි:)

    ඇත්තටම රස වින්දනය කියල අදහස් කලේ තමන්ට ගෝචර වන විදියට නිර්මාණය විඳීම තමයි. පොඩ්ඩක් වචන එහෙ මෙහෙ උනා මල්ලි. ඔව් මේ නිර්මාණයට පාදක උනු සිද්ධිය මට කිව්වේ මෙහෙ ඉන්න යාලුවෙක්. එයා කොහේ හරි කියවපු දෙයක් දැකල බොහොම හිත් අමාරුවෙන් මට කිව්වා මේකට නිර්මාණයක් කලොත් හිතට දැනෙයි කියල. මේ දේ මේ සමාජයේ සිද්ධ වෙනවා. අපි නිර්මාණ කරනවා. එත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කියවපු ගමන් මතක් වුනෙ වික්ටර් ගායනා කරන ගීතයක්.....
    අම්මා නැති මට- කිරි අම්මා වී
    කළුවර ගෙදරට මිණි පහනක් වී
    දැන ගත් දා සිට - පෙරුම් පෙරූයේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ......

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේ ට ලිප ළද කඩයප්පන් ලොඩ වේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය කුඹ ගේ
    පණමට දී මගෙ නැණ නෙත් පෑදුයේ

    මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිණේ
    ඉසිලා බද වට ගෝමර ළතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
    මා ලද සිල්ප ද නුඹ හා එක මුල්ලේ.......
    වර්තමාන සේරි වාණිජ සමාජය ඇතුලේ මනුස්සකමේ වටිනාකං විකිනෙන එක ගැන කවර නම් කතා ද?

    මේ ක්‍රමය වෙනස් වන්නේ කවදා ද?:(

    උදේ පාන්දර ම ඇහැට කදුළක් ගෙනාපු එක.............:(

    ගොඩක් ස්තුතියි අය්යේ. මේ ක්‍රමය තවත් දරුණු වෙනවා හැර වෙනස් වෙන එකක් නම් නැහැ. මනුස්සකම වාසියට හරවා ගත් ලෝකයක ලේ සම්බන්ධකම් පවා මුදල් වලින් ගණනය වෙන්නේ. අනිත් අතට දෙන්නා සදහටම දීමත් ගන්නා සදහටම ගැනීමටත් පුරුදු වෙලා. අනිත් කෙනාගේ හැඟීම් වෙනුවෙන් තමාගේ කාලයෙන් අල්ප මාත්‍රයක් වැය කරනවා නම් ඒ බොහොම සුළුතරයක් පමණයි.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    :):)
    අක්කගේ නිසදැස් ලස්සනයි :yes:
    දිගටම ලියන්න
    සුභපැතුම් :)

    ගොඩක් ස්තුතියි මලයා. දිරිගැන්වීම් සහ අදහස් ගොඩක් වටිනවා.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හතර පාරක් කියෙව්වම තම ටිකක් ඔලුවට වැටුනෙ අක්කගෙ එකක් අදමයි කියෙව්වෙ පුදුම ලස්සනයි සංවේදියි රෙප් අක්කේ

    ගොඩක් ස්තුතියි මල්ලියා. නිර්මාණයෙන් යම් වින්දනයක් ලැබුවා නම් එය තමයි මගේ සතුට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගොඩක් ස්තුතියි අය්යේ. මේ ක්‍රමය තවත් දරුණු වෙනවා හැර වෙනස් වෙන එකක් නම් නැහැ. මනුස්සකම වාසියට හරවා ගත් ලෝකයක ලේ සම්බන්ධකම් පවා මුදල් වලින් ගණනය වෙන්නේ. අනිත් අතට දෙන්නා සදහටම දීමත් ගන්නා සදහටම ගැනීමටත් පුරුදු වෙලා. අනිත් කෙනාගේ හැඟීම් වෙනුවෙන් තමාගේ කාලයෙන් අල්ප මාත්‍රයක් වැය කරනවා නම් ඒ බොහොම සුළුතරයක් පමණයි.
    සතියක් හැර සතියක් සිකුරාදා රෑ 8 සිට මම ඉදිරිපත් කරන සසල හද විල් තෙරට ඔබට සවන් දෙන්නට පුළුවන් නම්, මම හිතනවා ඒක මගේ ඉදිරිපත් කිරීම වඩා සුබ-පලදායි එකක් කර ගන්න කරන අත හිතක් වෙයි කියලා. මම බොහොම කැමතියි දරුණු විවේචන වලට, විශේෂයෙන් කලාව සම්බන්ධයෙන් මම දක්වන අස්ථානය ගැන කරන විවේචන වලට. ඔබ කියන්න තියන දේ මූණට ම කියන කෙනෙක්. ඒ වගේ කෙනෙක් ගෙන ලැබෙන දැඩි විවේචනය, හරි දේ කරන්න අත්වැලක් වේවි.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සතියක් හැර සතියක් සිකුරාදා රෑ 8 සිට මම ඉදිරිපත් කරන සසල හද විල් තෙරට ඔබට සවන් දෙන්නට පුළුවන් නම්, මම හිතනවා ඒක මගේ ඉදිරිපත් කිරීම වඩා සුබ-පලදායි එකක් කර ගන්න කරන අත හිතක් වෙයි කියලා. මම බොහොම කැමතියි දරුණු විවේචන වලට, විශේෂයෙන් කලාව සම්බන්ධයෙන් මම දක්වන අස්ථානය ගැන කරන විවේචන වලට. ඔබ කියන්න තියන දේ මූණට ම කියන කෙනෙක්. ඒ වගේ කෙනෙක් ගෙන ලැබෙන දැඩි විවේචනය, හරි දේ කරන්න අත්වැලක් වේවි.

    මට තවම ඒ වැඩසටහන අහන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ලංකාවේ සිකුරාදා රෑ කියන්නේ මෙහෙ සිකුරාදා දවල් නිසා ඒ වෙලාවට රැකියා ස්ථානයේ තමයි ඉන්නේ. නමුත් ඉදිරි සති වල හැකියාවක් ලැබේවි නිවාඩු දවස් නිසා. ඔයා බොහොම අපූරුවට ඒ වැඩසටහන කරනවා කියල තමයි ආරංචිය. මේ දේ මට කීවේ මට වඩා බොහොම දරුණු විවේචන කරන්න දක්ෂ එළකිරි වැසියෙක්.:) ඉඩක් ලැබුන ගමන් අනිවාර්යෙන්ම අහන්නම්. විවේචන කරන්නම නෙවේ රස විඳින්න.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වෙනදා වගේම පින්තුරය හදල දුන්න එළකිරි සහෝදරයට ගොඩක් ස්තුතිය. මැදින් දැම්මට සමාවෙන්න ඕනේ. original post එක edit කරන්න බැහැ දැන්.

    2lrfat.jpg
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    REp + ලගදි කියෙව්ව බැංකොක් ලමිස්සි ... (Miss Bangkok) පරිවර්තනය මේ මාතෘකාව සම්බන්ධයෙන්ම උන් විඳින දුක බාත් 2000 - 4000 කින් මිල කරනව ...thanks Dewrangi
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think the it's about two siblings, sister is looking over brother..

    she's a whore or in a similar line of work and she has to do it in order to feed and educate her brother..

    but as fate has it brother being the horny bastard he is, goes to the place where his unfortunate sister works, thus ruining things for the two of them..

    you get marks for adding so much beauty to this old story :D

    hope I got the meaning right lol
     
    • Like
    Reactions: Dewrangi

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    I think the it's about two siblings, sister is looking over brother..

    she's a whore or in a similar line of work and she has to do it in order to feed and educate her brother..

    but as fate has it brother being the horny bastard he is, goes to the place where his unfortunate sister works, thus ruining things for the two of them..

    you get marks for adding so much beauty to this old story :D

    hope I got the meaning right lol

    සින්හල pls
     
    don't try to UNDERSTAND a CREATION" b'cos creation are not meant to be understand.
    just get use to taste & enjoy it....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලෙසටම ලියල තියෙනවා...
    දෙවියෝ අපිට මේ වගේ ලියන්න හැකියාවක් දුන්නේ නැත්තේ ඇයි කියල දැන් නම් මල පනිනවා....
    ලොවෙත් ලස්සනයි.....
    14+