ටිකක් නැවතිල්ලේ කියවල බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වේවි. ටිකක් විතර බර වැඩි උනාද මන්ද?
ගොඩක් ස්තුතියි. පහුගිය දවස් වල වැඩිය එළකිරි එකට ආවේ නෑ.

මුට කේයස් ගේ සුදොසුදුත් ත්රෙන්නේ නැහැ කියපු එකේ මේවා තේරෙයිද.... 

ඕක කියවල සතුටක් නම් හිතට එන්නේ නැහැනේ තරහක් නේ එන්නේ මේ ක්රමය ගැන. එහෙම එන්නේ නැත්තම් හැගීමක් නැති කෙනක් වෙන්නත් ඕනි![]()
Hariyatama therune na![]()
කියවපු ගමන් මතක් වුනෙ වික්ටර් ගායනා කරන ගීතයක්.....
අම්මා නැති මට- කිරි අම්මා වීවර්තමාන සේරි වාණිජ සමාජය ඇතුලේ මනුස්සකමේ වටිනාකං විකිනෙන එක ගැන කවර නම් කතා ද?
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැන ගත් දා සිට - පෙරුම් පෙරූයේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ......
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේ ට ලිප ළද කඩයප්පන් ලොඩ වේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය කුඹ ගේ
පණමට දී මගෙ නැණ නෙත් පෑදුයේ
මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිණේ
ඉසිලා බද වට ගෝමර ළතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
මා ලද සිල්ප ද නුඹ හා එක මුල්ලේ.......
මේ ක්රමය වෙනස් වන්නේ කවදා ද?
උදේ පාන්දර ම ඇහැට කදුළක් ගෙනාපු එක.............![]()
අක්කගේ නිසදැස් ලස්සනයි
දිගටම ලියන්න
සුභපැතුම්
හතර පාරක් කියෙව්වම තම ටිකක් ඔලුවට වැටුනෙ අක්කගෙ එකක් අදමයි කියෙව්වෙ පුදුම ලස්සනයි සංවේදියි රෙප් අක්කේ
සතියක් හැර සතියක් සිකුරාදා රෑ 8 සිට මම ඉදිරිපත් කරන සසල හද විල් තෙරට ඔබට සවන් දෙන්නට පුළුවන් නම්, මම හිතනවා ඒක මගේ ඉදිරිපත් කිරීම වඩා සුබ-පලදායි එකක් කර ගන්න කරන අත හිතක් වෙයි කියලා. මම බොහොම කැමතියි දරුණු විවේචන වලට, විශේෂයෙන් කලාව සම්බන්ධයෙන් මම දක්වන අස්ථානය ගැන කරන විවේචන වලට. ඔබ කියන්න තියන දේ මූණට ම කියන කෙනෙක්. ඒ වගේ කෙනෙක් ගෙන ලැබෙන දැඩි විවේචනය, හරි දේ කරන්න අත්වැලක් වේවි.
ගොඩක් ස්තුතියි අය්යේ. මේ ක්රමය තවත් දරුණු වෙනවා හැර වෙනස් වෙන එකක් නම් නැහැ. මනුස්සකම වාසියට හරවා ගත් ලෝකයක ලේ සම්බන්ධකම් පවා මුදල් වලින් ගණනය වෙන්නේ. අනිත් අතට දෙන්නා සදහටම දීමත් ගන්නා සදහටම ගැනීමටත් පුරුදු වෙලා. අනිත් කෙනාගේ හැඟීම් වෙනුවෙන් තමාගේ කාලයෙන් අල්ප මාත්රයක් වැය කරනවා නම් ඒ බොහොම සුළුතරයක් පමණයි.
සතියක් හැර සතියක් සිකුරාදා රෑ 8 සිට මම ඉදිරිපත් කරන සසල හද විල් තෙරට ඔබට සවන් දෙන්නට පුළුවන් නම්, මම හිතනවා ඒක මගේ ඉදිරිපත් කිරීම වඩා සුබ-පලදායි එකක් කර ගන්න කරන අත හිතක් වෙයි කියලා. මම බොහොම කැමතියි දරුණු විවේචන වලට, විශේෂයෙන් කලාව සම්බන්ධයෙන් මම දක්වන අස්ථානය ගැන කරන විවේචන වලට. ඔබ කියන්න තියන දේ මූණට ම කියන කෙනෙක්. ඒ වගේ කෙනෙක් ගෙන ලැබෙන දැඩි විවේචනය, හරි දේ කරන්න අත්වැලක් වේවි.
ඉඩක් ලැබුන ගමන් අනිවාර්යෙන්ම අහන්නම්. විවේචන කරන්නම නෙවේ රස විඳින්න.
I think the it's about two siblings, sister is looking over brother..
she's a whore or in a similar line of work and she has to do it in order to feed and educate her brother..
but as fate has it brother being the horny bastard he is, goes to the place where his unfortunate sister works, thus ruining things for the two of them..
you get marks for adding so much beauty to this old story![]()
hope I got the meaning right lol
don't try to UNDERSTAND a CREATION" b'cos creation are not meant to be understand.I think the it's about two siblings, sister is looking over brother..