Hey guys. If anyone is interested, jamiezue has started a voice chat server. Anyone who is eager to learn English by practice can join in.
https://discord.gg/0yhDIRZ2ijAfHKlR
https://discord.gg/0yhDIRZ2ijAfHKlR
She will not talk to me.
nemeida ban?
bumb
Patta..එහෙම කියන්න පුළුවන් මචන් first sentence එක past tense එකෙන් නොතිබ්බ නම්.
ඒ කියන්නේ මෙන්න මෙහෙම.
ඒ ගෑණු දරුවා සිත්තැවුලෙන් වෙන්න ඇති ඉන්නේ. ඇය මාත් එක්ක කතා කරන එකක් නෑ. / That girl must be upset. She will not talk to me.
Thanks මචන්!
mata eka dan thama therune. 

තැන්කූ.. දිගටම කරන්න. පුලුවන් නම් බ්ලොග් එකක් ලියන්න.
ජය වේවා...!
Rep +++
Good thread..!
පට්ට මචන්. සුපිරි ත්රෙඅඩ් එක.
bump
ela.
bump
el mcn...niyamai
