ඉංග්‍රීසි පාඩම 1 : 'Would' භාවිතය

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත

    1). අතීත කාලයේ වුන දෙයක් ගැන කතා කරනකොට,
    උදා: ඔහුට වාහනය දකුණට හරවන්න තිබුනා. / He would have turned the vehicle to the right.

    4). යම්කිසි දෙයක් ප්‍රදානය කිරීමට කතා කරනකොට,
    උදා: ඔබ කැමතිද හෙටත් මේ වෙලාවටම හමු වීමට? / Would you like to meet at the same time tomorrow as well?

    මචන්
    1) he could have වැරදිද? ඔහුට වාහනය හරවන්න තිබුනා කියන්න. ඕකෙන් කියන්නෙ අතීතයෙ කරන්න පුලුවන් කමක් තිබ්බත් කරේ නැති සීන් එකක් නේ. එතකොට කුඩ් දාල කිව්වොත් වැරදිද?

    4) මේ ප්‍රශ්නෙම do දාල කිව්වොත් වැරදිද? වුඩ් දාන්නෙ පොලට්ලි අහන්නද? ඩු දැම්මොත් නිකන් දන්න කියන යාලුවෙක් එක්ක කතා කරනව වගෙ අදහසක් ඩ එන්නෙ

    අර වුඩ් එකයි කුඩ් එකයි පොඩ්ඩක් පැටලිලි සහගතයි බන්. පුලුවන්නම් කියල දියන්කො
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43

    එල මචං. මෙහෙමයි වෙන්නේ. මටත් ඔතනදි පොඩි වරදක් උනා.

    He would have turned the vehicle to the right කියන එකේ සිංහල තේරුම
    ඔහු වාහනය දකුණට හරවන්න තිබුනා වෙන්න ඕනි. ඔහුට කියල දාල තියෙන්නේ වැරදීමකින්. සමා වෙන්න ඕනි ඒ සම්බන්ධයෙන්.
    එතකොට would කියන ඒකෙන් කියවෙන්නේ මෙහෙම දෙයක් වෙන්න තිබුනා කියන එක.
    Could have කියන එකෙන් කියන්නේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්කම තිබුණා කියන එක.

    ඔබ කැමතිද හෙටත් මේ වෙලාවටම හමු වීමට? / Would you like to meet at the same time tomorrow as well?
    මෙතැනදී මචං do දැම්මට grammatically කිසි වරදක් නෑ. නමුත් would භාවිතා කරන්නේ politeness එකක් ආරුඪ කරන්න.

    තේරෙන්න ඇති කියල හිතනවා. :yes::)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    එල මචං. මෙහෙමයි වෙන්නේ. මටත් ඔතනදි පොඩි වරදක් උනා.

    He would have turned the vehicle to the right කියන එකේ සිංහල තේරුම
    ඔහු වාහනය දකුණට හරවන්න තිබුනා වෙන්න ඕනි. ඔහුට කියල දාල තියෙන්නේ වැරදීමකින්. සමා වෙන්න ඕනි ඒ සම්බන්ධයෙන්.
    එතකොට would කියන ඒකෙන් කියවෙන්නේ මෙහෙම දෙයක් වෙන්න තිබුනා කියන එක.
    Could have කියන එකෙන් කියන්නේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්කම තිබුණා කියන එක.

    ඔබ කැමතිද හෙටත් මේ වෙලාවටම හමු වීමට? / Would you like to meet at the same time tomorrow as well?
    මෙතැනදී මචං do දැම්මට grammatically කිසි වරදක් නෑ. නමුත් would භාවිතා කරන්නේ politeness එකක් ආරුඪ කරන්න.

    තේරෙන්න ඇති කියල හිතනවා. :yes::)
    එල බන්. තව පොඩ්ඩක් කුඩ් වුඩ් සීන් එක අවුල් වගෙ. මම ටිකක් හොයල බලන්නම්. තැන්ක්ස් මචන්:yes:
    දිගටම දාපන් මේවගෙ:yes:
     
    elakiri!