ඉක්මනට පේපැල් උදව්වක්
මචන්ලා මම දැන් පොඩි වැඩකට පේපැල් අකවුන්ට් එකක් හැදුවා. මම මගේ එච්. එන්. බී ඩෙබිට් කාඩ් එක ඇඩ් කළා. මුන් ඩොලර් 1ය් ගානක් කපාගත්ත බන්. මට දැන් පොඩි හදිස්සියක් මචන්ලා. මම කාර්ඩ් එක රිමුව් කලොත් අර ගාන ආපහු කාර්ඩ් එකට එනවද මචන්ලා ??? මගේ තිබ්බෙත් රුපියල් 700ය් බන්. එක දාගත්තෙත් හදිස්සි වැඩකට බන්. කාර්ඩ් එක රිමුව් කලොත් අර ඩොලරේ ආපහු එඉද මචන්ලා ??? මැදෙය් හොස්ටින් පැනල් එකක් ගන්න ගිය හදිස්සියකට.
