ඉක්මනට පේපැල් උදව්වක්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    ඉක්මනට පේපැල් උදව්වක්

    මචන්ලා මම දැන් පොඩි වැඩකට පේපැල් අකවුන්ට් එකක් හැදුවා. මම මගේ එච්. එන්. බී ඩෙබිට් කාඩ් එක ඇඩ් කළා. මුන් ඩොලර් 1ය් ගානක් කපාගත්ත බන්. මට දැන් පොඩි හදිස්සියක් මචන්ලා. මම කාර්ඩ් එක රිමුව් කලොත් අර ගාන ආපහු කාර්ඩ් එකට එනවද මචන්ලා ??? මගේ තිබ්බෙත් රුපියල් 700ය් බන්. එක දාගත්තෙත් හදිස්සි වැඩකට බන්. කාර්ඩ් එක රිමුව් කලොත් අර ඩොලරේ ආපහු එඉද මචන්ලා ??? මැදෙය් හොස්ටින් පැනල් එකක් ගන්න ගිය හදිස්සියකට.​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කාඩ් එක remove කරන්න එපා. 1.4$ උබට ආය දෙනව උන් card එක confirm උනාම
    HNB තකා කරල code එක ඉල්ලගනින්
     
    • Like
    Reactions: Error365!

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    bank eke Card Center call karala verification code eka ahagena conform karama egana ayeth account ekata enawa
    ayeth resend code denna epa thawa $1 kapenawa
    card eka remove nokara bank ekata call karala code eke ahagena conform karaganna
     
    Last edited:
    • Like
    Reactions: Error365!