ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !
මචන්, ඉක්මන් එකෙ vehicle classified ඇඩ් එකක් දාන්න රු 1900 ක් ගන්නවා.
මම කියන්නෙ free දෙන්න ඔනෙ නෑ, රු 1000ක් වගෙ සාදාරන ගානක් නම් කමක් නෑ.
දාන්න හොද නෑ.
saleme එකෙයි patpat එකෙයි දැම්ම free. එවල paid adds නෑ වගේ.

Last edited: