ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !

    මචන්, ඉක්මන් එකෙ vehicle classified ඇඩ් එකක් දාන්න රු 1900 ක් ගන්නවා. :shocked:

    මම කියන්නෙ free දෙන්න ඔනෙ නෑ, රු 1000ක් වගෙ සාදාරන ගානක් නම් කමක් නෑ.

    දාන්න හොද නෑ.

    saleme එකෙයි patpat එකෙයි දැම්ම free. එවල paid adds නෑ වගේ.


    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කවුරුවත් එන්නෙ නැති කන්දක් උඩ ගලක නොමිලේ ඇඩ් එක දානවද
    ගොඩක් මිනිස්සු යන ටවුන් එකක් මැද සල්ලි දීලා ඇඩ් එක දානවද
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    කවුරුවත් එන්නෙ නැති කන්දක් උඩ ගලක ඇඩ් එක දානවද
    ගොඩක් මිනිස්සු යන ටවුන් එකක් මැද ඇඩ් එක දානවද

    කවුරුවත් එන්නෙ නැති කන්දක් උඩ ගල් ටවුන් කරමු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එත් ගාන ගොඩක් වැඩී මචන්.
     
    Last edited:

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Try Patpat....godak kal idala ikman 1k 1900....eke okkoma Sale karayo..market 1k allafena inne...real price 1k naaaa....
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hitad eke dapan baaan


    LKR 1900/= වැඩියි කියන එකා LKR 2500/= දීලා HitAD එකේ දායිද? මුන්ට ඕනා බඩුව විකුණගන්න ඒත් මිනිස්සු නිතරම ගැවසෙන තැනක ad එකක් දාන්න ලෝබයි. :lol::shocked::lol::lol: ලැජ්ජයි ඕයි අපේ මිනිස්සුන්ගේ මනසිකත්වේ ගැන. :lol::lol:
     
    • Like
    Reactions: sameira

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    dan lahipita ad ekak dannath 2100 k yana eke ikman eke gana awulakuth naa...

    ad eka danna 1900 yi bump up ekata 1500 yi
    2 weeks withara promote karanawa num 5000 k withara kohomath yanawa...
    habayi ikman eke ad ekata ena calls wena kisima site ekakin wath paththaren wath enne naa...

    mamath oya hama site ekakma wage try kara eth eka call ekakwath enne naa....:baffled:

    wahana ganna hoyanawa num danata riyasevana site eke tiak aduwata wahana watenawa...:yes:
     

    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    මට ලගදි ඉක්මන් එකේ එකේ එකෙක් හම්බුනා. මන් උගෙන් ඇහුව 1900ක් ඇඩ් එකකට වැඩී නේද කියල. උෟ කියනව මුලින් 900 කලේ Test කරන්නලු. ඒත් එහෙම කලාට උන්ට එන ඇඩ් අඩු උනේ නෑලු. ඊට පස්සෙ 1900 කලාලු ඒත් එන ඇඩ් වල අඩුවක් නෑලු
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK

    LKR 1900/= වැඩියි කියන එකා LKR 2500/= දීලා HitAD එකේ දායිද? මුන්ට ඕනා බඩුව විකුණගන්න ඒත් මිනිස්සු නිතරම ගැවසෙන තැනක ad එකක් දාන්න ලෝබයි. :lol::shocked::lol::lol: ලැජ්ජයි ඕයි අපේ මිනිස්සුන්ගේ මනසිකත්වේ ගැන. :lol::lol:

    මචන්,

    ඔනෙම දේකට සාධාරණ මිලක් තියෙනවා. එහෙම නැතිව ලොකු කම, සල්ලි තියෙන බව පෙන්නන්න, සල්ලි විසි කරනව කියල පෙන්නන්න ගිහින් තමා බන් අපේ කමට කෙල උනෙ. අනිත් උන් එකෙන් නියමෙට ප්‍රයොජනේ ගන්නව.

    මම නම් මට හිතෙන සාධරණ මිලකට වඩා වැඩි මුදලක් ගෙවන්නෙ නෑ. මගෙ දේකට එවගෙ මිලවල් කියන්නෙත් නෑ. එක ලොබ කම නෙමේ,

    රිදෙනව තමා බන් හොදටම, සෝබන කාරයො බොරුවට රගන කොට.

    ලැජ්ජයි ඕයි තමුන්ගෙ මනසිකත්වේ ගැන.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: