ඉගන ගන්න කොල්ලෙක්ට හෙල්ප්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඌට කියපන් ටිකක් නිදහසේ හිතල බලල ඌ කැමති මොනවද කියන එක ඌටම තීරණය කරන්න කියල. විශේෂයෙන්ම ලොකෙ ඔනෙම තැනක පිලිගැනීමක් තියන දෙයක් කරන්න කියපන්. අවුරුදු 25 වෙනකොට හොද තැනකට එන්න පුලුවන් හරියට දෙයක් කරා නම්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Lamai hadanawa u help illanawa u lamai hadanawa u mare awa aye lamaya help illanawa u lamai hadanawa marenaw
     

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    ane mnda

    Maths, bio wage karala result ekak dapu unta thmai programming set wenne
    anit un awith naanawa
    College Basketball Sport GIF by Kentucky Men’s Basketball. #BuiltDifferent
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    http://www.cgtti.lk/

    soobaneeta monawa hari igana ganne nathuwa
    meeke wage ekaka
    rata yanna puluwan widiyee cource ekek kalaa nam
    goda

    meke thiyanawalu motor mechanic course ekak
    eeka kalaanam pita ratakata panna heki lu lesiyenma
    ape mallita karanna keewata ape ammala kemathi une ne
    garage bass kiyala
    den duk wenawa anith un rata gihin
    German tech giyapu kollonta germany wala job set wenawada bn??? Mn dakka ekek gihilla innawa
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama danna tharamin, ookata ehema kiyanne
    ooka mulin hadanna germany walin mokak hari sup ekak deepu nisaa

    mama danna aya godak eka eka ratawala innawa
    ape minissunta manas gaathane dosthara injineeru kiyala
    mee wage subject hariyata kara gaththama
    leesiyen ee rata walata giya heki
    eekai mama keewe
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    ඌ කැමති පැත්තකින් හරියට යන්න කියන්න.

    :yes:

    කැමති ඕනම එකකින් කරා. ලංකාවෙ ගැළපෙන තැනක් නැත්තන් වෙන රටකට ගියා. ඒ නිසා මුලින්ම ඒව ගැනත් හිතල කරන්න කියන්න. කරාට පස්සෙ ලංකාවෙ හොඳ එකක් නැත්තන් රට යන්න කොලිෆිකේෂනුත් හරි නැත්තන් ලංකාව තමයි හම්බ කරන්න හොඳම කිය කිය කොහේ හරි ජිල් මාට් දාල ගතමන්ට් එක හොයාගන්න තමයි වෙන්නෙ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Mage yaluwekuth karanava...physiotherapy...eyath inne finland yanna
    ඔව් බං ලක්ෂ 14ක් යනවලු අවුරුදු 3ට හැබැයි කරගත්තොත් ගෙ⁣ාඩ තමා ඩිග්රිය ඉවර කරන්න එක අවුරුද්දයි යන්නේ
     
    • Like
    Reactions: Dexter011