...ඉඞ ෙදන්න එක් වරක්...(Love)

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ohhhhhhhhhhh!

habai hariyatama terum ganna puluwannam oyawa...eya awasara denawamai :)

nice creation Brother
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මාර වැඩේ...එයා එපා කියනව...ඔයා අවසර ඉල්ලනව...:oo:
    ඇත්තටම ආදරෙයි කියන්න...අවසර දෙයි...:)
    ලස්සනයි මචං...
    :)

    Thank u machan..meka parana kathawak ..awasara deela godak kal dan...:)
     
    roshani111

    Member
    Feb 5, 2009
    501
    11
    0
    40
    moratuwa
    UTHUM PATHUMAK ............ADARABARA ILLIMAK.......LASSANA KAWIKARAYEK DAN EK AKATA AWILLA.........AIYA DAN DIYUNU WELANE..........HARIMA LASSANAI AIYE....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන නිර්මාණයක් ...... ටිකක් දුකත් හිතුන
    සාර්ථකයි....... දිගටම ලියන්න
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම ද‍කි‍න හා‍ ම‍ට‍ හැ‍ඟෙ‍න වි‍දි‍හ‍ට‍ මේ‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ගේ‍ ආ‍ද‍ර‍ය‍ ඉ‍ල්‍ලී‍මේ‍ හා‍ ඇ‍ය‍ වි‍සි‍න්‍ එ‍ය‍ සෙ‍නෙ‍හ‍සි‍න්‍ ප්‍ර‍ති‍ක්‍ෂේ‍ප කි‍රී‍ම අ‍ත‍ර‍ වෙ‍න‍ත් ය‍ටි‍ අ‍රු‍ත‍ක්‍ දි‍වෙ‍න‍වා‍..

    ඇ‍ය‍ කි‍ය‍නා‍ වි‍දි‍හ‍ට‍ ඇ‍ය‍ කි‍සි‍සේ‍ත්‍ කැ‍මැ‍ති‍ නැ‍හැ‍ ආ‍ද‍ර‍ය‍ ඉ‍ල්‍ලන්නා‍ගේ‍ ජී‍වි‍ත‍ය‍ වි‍නා‍ශ වෙ‍න‍ව‍ ද‍කි‍න්න එ‍ය‍ත්‍ එ‍ක්‍ක‍ එ‍ක‍තු‍වී‍මෙ‍න්‍..නැ‍තු‍ව‍ ආ‍ද‍ර‍ය‍ පු‍ද‍ ක‍ර‍න්න කැ‍ම‍ති‍ නැ‍තු‍ව‍ නො‍වෙ‍යි‍..

    ස‍ම‍හ‍ර‍වි‍ට‍ ඇ‍ය‍ ය‍ම්‍කි‍සි‍ ද‍රු‍නු‍ මා‍රා‍න්‍ති‍ක‍ රෝ‍ග‍ය‍කි‍න්‍ පෙ‍ලෙ‍න කෙ‍නෙ‍ක්‍ නි‍සා‍ වෙ‍න්න ඇ‍ති‍..මම වැ‍ර‍දි‍ න‍ම්‍ ක‍රු‍ණා‍ක‍ර මා‍ව නි‍වැ‍ර‍දි‍ ක‍ර‍න්න....

    ම‍ට‍ එ‍හෙ‍ම‍ හැ‍ඟු‍නේ‍ ක‍වි‍ය‍ තු‍ල‍ ඇ‍ති‍ මෙ‍ම ප‍හ‍ත‍ සඳහ‍න්‍ ප‍ද‍ පේ‍ලි‍ දෙ‍ක‍ ගැ‍ඹු‍රි‍න්‍ වි‍ම‍සා‍ බැ‍ලූ‍ නි‍සා‍...

    "වි‍ෂ තු‍ඩි‍න්‍ ඇ‍න ජී‍ව‍ය‍ම උ‍රා‍ බී‍..අ‍ස‍ර‍ණව වැ‍ටී‍..ම‍ර‍ණය‍ට‍ පෙ‍ම්‍ බැ‍ඳ"

    ල‍ස්‍ස‍න‍ එ‍මෙ‍න්‍ම ගො‍ඩා‍ක්‍ සා‍ර්ථක ක‍වි‍ය‍ක්‍..ල‍ස්‍ස‍න‍ට ප‍ද‍ පේ‍ලි‍ සි‍යු‍ම්‍ බ‍ස්‍ ව‍හ‍ර‍ත්‍ එ‍ක්‍ක සු‍ග‍ම‍ව අ‍මු‍නා‍ගෙ‍න‍ ති‍යෙ‍න‍වා‍..

    ම‍ල්‍ලි‍ට ජ‍ය‍!!
     
    Last edited:

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මම ද‍කි‍න හා‍ ම‍ට‍ හැ‍ඟෙ‍න වි‍දි‍හ‍ට‍ මේ‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ගේ‍ ආ‍ද‍ර‍ය‍ ඉ‍ල්‍ලී‍මේ‍ හා‍ ඇ‍ය‍ වි‍සි‍න්‍ එ‍ය‍ සෙ‍නෙ‍හ‍සි‍න්‍ ප්‍ර‍ති‍ක්‍ෂේ‍ප කි‍රී‍ම අ‍ත‍ර‍ වෙ‍න‍ත් ය‍ටි‍ අ‍රු‍ත‍ක්‍ දි‍වෙ‍න‍වා‍..

    ඇ‍ය‍ කි‍ය‍නා‍ වි‍දි‍හ‍ට‍ ඇ‍ය‍ කි‍සි‍සේ‍ත්‍ කැ‍මැ‍ති‍ නැ‍හැ‍ ආ‍ද‍ර‍ය‍ ඉ‍ල්‍ලන්නා‍ගේ‍ ජී‍වි‍ත‍ය‍ වි‍නා‍ශ වෙ‍න‍ව‍ ද‍කි‍න්න එ‍ය‍ත්‍ එ‍ක්‍ක‍ එ‍ක‍තු‍වී‍මෙ‍න්‍..නැ‍තු‍ව‍ ආ‍ද‍ර‍ය‍ පු‍ද‍ ක‍ර‍න්න කැ‍ම‍ති‍ නැ‍තු‍ව‍ නො‍වෙ‍යි‍..

    ස‍ම‍හ‍ර‍වි‍ට‍ ඇ‍ය‍ ය‍ම්‍කි‍සි‍ ද‍රු‍නු‍ මා‍රා‍න්‍ති‍ක‍ රෝ‍ග‍ය‍ක්‍ සි‍ටි‍නා‍ කෙ‍නෙ‍ක්‍ නි‍සා‍ වෙ‍න්න ඇ‍ති‍..මම වැ‍ර‍දි‍ න‍ම්‍ ක‍රු‍ණා‍ක‍ර මා‍ව නි‍වැ‍ර‍දි‍ ක‍ර‍න්න....

    ම‍ට‍ එ‍හෙ‍ම‍ හැ‍ඟු‍නේ‍ ක‍වි‍ය‍ තු‍ල‍ ඇ‍ති‍ මෙ‍ම ප‍හ‍ත‍ සඳහ‍න්‍ ප‍ද‍ පේ‍ලි‍ දෙ‍ක‍ ගැ‍ඹු‍රි‍න්‍ වි‍ම‍සා‍ බැ‍ලූ‍ නි‍සා‍...

    "වි‍ෂ තු‍ඩි‍න්‍ ඇ‍න ජී‍ව‍ය‍ම උ‍රා‍ බී‍..අ‍ස‍ර‍ණව වැ‍ටී‍..ම‍ර‍ණය‍ට‍ පෙ‍ම්‍ බැ‍ඳ"

    ල‍ස්‍ස‍න‍ එ‍මෙ‍න්‍ම ගො‍ඩා‍ක්‍ සා‍ර්ථක ක‍වි‍ය‍ක්‍..ල‍ස්‍ස‍න‍ට ප‍ද‍ පේ‍ලි‍ සි‍යු‍ම්‍ බ‍ස්‍ ව‍හ‍ර‍ත්‍ එ‍ක්‍ක සු‍ග‍ම‍ව අ‍මු‍නා‍ගෙ‍න‍ ති‍යෙ‍න‍වා‍..

    ම‍ල්‍ලි‍ට ජ‍ය‍!!

    අයියා කවිය ෙහාදටම ෙත්රැමි අරන්..
    නිවරදි කිරීමක් අවශ නෑ...අයියා ෙගාඞක් දුරට නිවරදි
    ෙබාෙහාම ස්තූතියි ෙරාන් අයියා...