ඉටිරෑපේඅපූරැව

punaruwan

Active member
  • Feb 22, 2009
    744
    120
    43
    ඉටිරෑපේඅපූරැව

    මේ ඉන්නේ ඈන්ඩසන් කූපර් නැමැති රෑපවාහිනී වැඩසටහන් කරැවෙක්.. ඔහු ගේ අභියෝගයක් අනුව ඔහුගේ ඉටි රැවක් නිර්මාණය කරන්න නිව්යොක් නගරයේ ඉටි පිළීම නිර්මාණය කරන ආයතනයක් ඉදිරිපත් වෙනවා.. ඉතිං මේ විදියට දැං ඕනෙම කෙනෙක්ට තමන්ගේ ඉටි පිළිරැවක් හදා ගන්න පුලුවන් ඔනෙම වෙලාවක....

    මේකත් දැං ඒ රටේ කර්මාන්තයක් වෙලා... ඔන්න බලන්න කෝමද කියල


    මේතනින් ඉටි රෑපේ මොකක්ද කියන් බලන්න

    zKGEZ.jpg


    උස මැනල දිගවල මැනල ගන්න එපැයි
    7NwCy.jpg



    මේ විදියට තමයි ඉරැයව් ලකුණු කර ගන්නේ
    XTAvJ.jpg


    ආ හෙල්ලෙන්නැතුව ඉන්න මුණේ උස මනින්න
    GoZjz.jpg


    මොන මගුලක්ද මන්ද තාම මැනල ඉවර නෑ
    KHM4R.jpg


    ඈහ දාල බලන්න ඕනේ
    ng8dW.jpg


    මේකනං හරි වගේ
    v0T79.jpg


    අතේ සලකුණ ගන්නේ මෙහෙම
    GTzEH.jpg


    උස මනින්නේ මෙහෙම
    WpeQq.jpg


    දැං කොඩ්ඩෙ පාට තේරන්න එපැයි
    BFu8r.jpg


    සියුම් වෙනස් කම් ඈති ඈස්
    k5GIV.jpg


    මෙයා තමයි හෙලන් ෂාකාප්ට් මෙයා තමයි කොණ්ඩය හා පාට හරියටම මැච් කරන්නේ සහ මුහුණේ සියුම් පාට ගන්නේ
    QfRVE.jpg


    mE7gc.jpg


    suASi.jpg


    q4x7l.jpg


    මෙන්න අවසානයේ දී ඔහුටත් අදහාගන්න බැරි විධියට ඔහුගේ ඉටි පිළිරැව හදලා
    0qPdB.jpg


    මේ ඔයා මගේ මල්ලීද
    5MIM3.jpg


    මූ මං වගේමනේ කපාපු පලුව
    Knwsw.jpg


    LIoif.jpg


    මෙන් ඉටි ඈන්ඩසන්
    2PyTg.jpg


    දැං අපේ අයත් මේ වගේ පිළිම හදල ගෙදර තියා ගනීද දන්නෑ .... නේ ...
     
    • Like
    Reactions: actinide