ඉඩමක් ගොඩකරන්න
මචන් ගේ හදන්න මට ඉඩම ගොඩකරන්න ඕන වෙලා තියනවා.. ඉස්සර ඉඩමේ පොල් තමයි වගා කරලා තිබ්බේ.. මම ඉඩම නිකන් සමතලා කරා මුලින්.එත් මට තව ඉඩමේ බිම් මට්ටම උස්සන්න ඕන වෙලා තියනවා.. සාමාන්‍යයෙන් මොනවගේ පස්ද මචන් හොඳ ඉඩම ගොඩකරන්න.. (බිත්ති කඩපු කෑලි වගේ දේවල් දැම්මොත් අත්තිවාරම් කපද්දී අවුලක් වෙයිද?) ගේ හදන්න තව කල් තියනවා එත් දැන්මම ඉඩම ගොඩකරලා දාන්නා තමයි හිතන් ඉන්නේ
මේවා ගැන දන්නා අය උදව් කරපල්ලා....

නැත්නම් BUMP එකක් හරි

මේවා ගැන දන්නා අය උදව් කරපල්ලා....


නැත්නම් BUMP එකක් හරි


Last edited:


