ඉඩමක් ගොඩකරන්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉඩමක් ගොඩකරන්න

    මචන් ගේ හදන්න මට ඉඩම ගොඩකරන්න ඕන වෙලා තියනවා.. ඉස්සර ඉඩමේ පොල් තමයි වගා කරලා තිබ්බේ.. මම ඉඩම නිකන් සමතලා කරා මුලින්.එත් මට තව ඉඩමේ බිම් මට්ටම උස්සන්න ඕන වෙලා තියනවා.. සාමාන්‍යයෙන් මොනවගේ පස්ද මචන් හොඳ ඉඩම ගොඩකරන්න.. (බිත්ති කඩපු කෑලි වගේ දේවල් දැම්මොත් අත්තිවාරම් කපද්දී අවුලක් වෙයිද?) ගේ හදන්න තව කල් තියනවා එත් දැන්මම ඉඩම ගොඩකරලා දාන්නා තමයි හිතන් ඉන්නේ
    මේවා ගැන දන්නා අය උදව් කරපල්ලා....:):)

    නැත්නම් BUMP එකක් හරි :rolleyes::rolleyes:

    10.jpg

    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බිත්ති කඩපු කුනු නෙමෙයි යාලුවා පස් ගන්න කොට එයාට කියන්න කොහොමත් උන් ගෙන්නෙ කොහෙ හරි කන්දක් කඩලා රතු පස්:)
     
    • Like
    Reactions: Cee7

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගඩොල් කොන්ක්‍රීට් වගේ දේවල් වලින් ගොඩ කරන්න ඕනමනම්, ලොකු වලවල් හාරලා, ගඩොල් වලල, අඩි 6ක් වත් තියල පස් දාල වහන්න. ඉතුරු පස් ටිකෙන් ගොඩ කරන්න.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thankz machan! :)

    බොරලු මිශ්‍ර පස් දාන්න..:)
    එල.... :) ස්තූතියි මචෝ!

    Thankz machan! :)

    Thankz machan! :)

    බිත්ති කඩපු කුනු නෙමෙයි යාලුවා පස් ගන්න කොට එයාට කියන්න කොහොමත් උන් ගෙන්නෙ කොහෙ හරි කන්දක් කඩලා රතු පස්:)
    මම අඳුනන එකෙක්ට කියල බන් පස් ගෙන්නගන්න හදන්නේ.. ඕන කරන දේ කිව්වම ගෙනත් දෙනවා :)

    ai koria yan nedda ?

    avatar150518_5.gif
    එහෙ තමයි බන් ඉන්නේ :)

    ජොනී බට්ට;16737671 said:
    ඉඩම් ගොඩකරන්න හොද බොරළු පස්. කවදාවත් ගොඩනැගිලි කඩපුවයින් වත්ත ගොඩකරන්න එපා, මහා විනාසයක් වෙන්නේ :nerd:
    එල මචන්... දැනුවත් කරාට ස්තූතියි :)

    ජොනී බට්ට;16737678 said:
    ගඩොල් කොන්ක්‍රීට් වගේ දේවල් වලින් ගොඩ කරන්න ඕනමනම්, ලොකු වලවල් හාරලා, ගඩොල් වලල, අඩි 6ක් වත් තියල පස් දාල වහන්න. ඉතුරු පස් ටිකෙන් ගොඩ කරන්න.
    මම බොරළු පස් දාන්න කියලඉයන්නම් මචෝ... කොන්ක්‍රීට් කෑලි ඕනෙම නෑ එහෙනම් :) ගොඩක් ස්තූතියි
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හොඳ රතු පස්, බොරළු දාල ගොඩකරපන්.

    පස් ගන්නකොට වේ හුඹස් නැති තැනකින් ගනින්. නැත්නම් ගේ හදපුවහම ලෙඩේ.

    ගොඩ කරනකොට ලී, පොල් කොට, පොල් මුල් අයින් කරපන්. පොල් මුල් නම් සම්පූර්ණයෙන් හාරල අයින් කරන්න ඕනෙ පදාසයම.
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Thankz machan! :)
    මම අඳුනන එකෙක්ට කියල බන් පස් ගෙන්නගන්න හදන්නේ.. ඕන කරන දේ කිව්වම ගෙනත් දෙනවා :)
    එල එල
    :)

    හොඳ රතු පස්, බොරළු දාල ගොඩකරපන්.

    පස් ගන්නකොට වේ හුඹස් නැති තැනකින් ගනින්. නැත්නම් ගේ හදපුවහම ලෙඩේ.

    ගොඩ කරනකොට ලී, පොල් කොට, පොල් මුල් අයින් කරපන්. පොල් මුල් නම් සම්ප්පුනයෙන් හාරල අයින් කරන්න ඕනෙ පදාසයම.

    මේ කිව්වා වගෙ ලී කැලි මුල් කැලි අයින් කරන්න මොකද හැදුවට පස්සෙ කාලය්ක් යද්හ්ඩි ඔවා දිරුවම බහිනවා, බොල් වෙනවා, පුපුරනවා ඒකයි හොද පස් දාන්න කිව්වෙ කුනු නැතුව:)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මැටි නැති හොඳ බොරළු මිශ්‍ර රතු පසක් හොයාගෙන දාන්න පුළුවන් නම් හොඳයි. ලේසියට සිමෙන්ති කෑලි එබුවට මචන් පස්සේ කරදර වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Cee7
    Jul 3, 2012
    1,394
    116
    0
    Machan mama nam construction field eka gena hariyatama danne na but mata hithena widiyata land eka goda karama udin thiena soil eka unstable wage neda ? foundation base walawal ehema godak geburata haranna wei

    Pare mattame idan 6-10ft wage geburin nam land eka thienne 2 storied house ekak hadala 1st floor ekata kelinma ena widiyata main entrace eka thiyanna puluwan, ground floor ekata yanne ge athulin dana staircase eken.

    Pare mattame idan 2-5 ft wage geburin nam land eka thienne mulinma foundation eka hadala passe land eka goda kara gaththanam har
    i :)
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොඳ රතු පස්, බොරළු දාල ගොඩකරපන්.

    පස් ගන්නකොට වේ හුඹස් නැති තැනකින් ගනින්. නැත්නම් ගේ හදපුවහම ලෙඩේ.

    ගොඩ කරනකොට ලී, පොල් කොට, පොල් මුල් අයින් කරපන්. පොල් මුල් නම් සම්ප්පුනයෙන් හාරල අයින් කරන්න ඕනෙ පදාසයම.
    එල මචෝ...
    හොඳ පස් හොයාගන්න පුළුවන් :) අනිවා උඹ කිව්වා වෆේ ඔය දේවල් හොඳට බලන්න ඕනේ.. ස්තූතියි මචන්
    එල එල
    :)

    මේ කිව්වා වගෙ ලී කැලි මුල් කැලි අයින් කරන්න මොකද හැදුවට පස්සෙ කාලය්ක් යද්හ්ඩි ඔවා දිරුවම බහිනවා, බොල් වෙනවා, පුපුරනවා ඒකයි හොද පස් දාන්න කිව්වෙ කුනු නැතුව:)
    මම හිතුවේ මචෝ කොන්ක්‍රීට් කෑලි යටට දාල ගොඩකරන එක හොඳයි කියල.. එකයි හරියට දැනගන්න ඕන උනේ :) ස්තූතියි

    මැටි නැති හොඳ බොරළු මිශ්‍ර රතු පසක් හොයාගෙන දාන්න පුළුවන් නම් හොඳයි. ලේසියට සිමෙන්ති කෑලි එබුවට මචන් පස්සේ කරදර වෙන්න පුළුවන්.
    අනිවා මචෝ... හොඳ පස් ටිකක් හොයාගන්න ඕනේ :) ස්තූතියි
    Machan mama nam construction field eka gena hariyatama danne na but mata hithena widiyata land eka goda karama udin thiena soil eka unstable wage neda ? foundation base walawal ehema godak geburata haranna wei

    Pare mattame idan 6-10ft wage geburin nam land eka thienne 2 storied house ekak hadala 1st floor ekata kelinma ena widiyata main entrace eka thiyanna puluwan, ground floor ekata yanne ge athulin dana staircase eken.

    Pare mattame idan 2-5 ft wage geburin nam land eka thienne mulinma foundation eka hadala passe land eka goda kara gaththanam har
    i :)
    සාමාන්‍යයෙන් මචන් ඉඩම පිහිටලා තියෙන්නේ පාරේ ඉඳල ටිකක් යට මට්ටමින්.. ඊට එහා පැත්තේ වෙලකුත් තියනවා.. හොඳ වැස්සක් ආවම ඉඩම උඩින්ම වතුර දානවා.. එකයි මට බිම් මට්ටම උස්සන්න ඕන වෙලා තියෙන්නේ.. :) ස්තූති අදහසට මචන්

    Bump macho
    ස්තූතියි මචෝ :)

    ස්තූතියි මචෝ :)

    Ey level karanne? pihiti polowatama ge heduwanam lassanay ne, wiyadamath aduy.
    ඉඩම පිහිටලා තියෙන්නේ පාරේ මට්ටමේ ඉඳල ටිකක් පහලින් මචන්.. හොඳ වැස්සක් වස්සම ඉඩම උඩින් වතුර දානවා. එකයි මට තව බිම් මට්ටම උස්සන්න ඕනවෙලා තියෙන්නේ :)
     
    • Like
    Reactions: thilihare

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ehenan uba issellah foundation 1 dala goda karan bn! natham aye ubata hugak haranda wei foundation 1 daddi. foundation 1 usata badala level 1 ussapan. anika nikam idam goda karanda ba ube idama unath land registry 1n awasara ganda ona natham uba kooduwe thama. foundation1 ussala goda karanawa nam ubata gewal kadapu ewath danda puluwan bt lali kali dirana ewa ain karala purawala udin pas daala purawan ethakota wiyadama adui. hodata compact karan purawala
     
    උඹ කියන කතාවත් හරි මචන්.... මම බැලුවේ පාරේ මට්ටමට හරි ඉඩම උස්සන්න... මොකද ඉඩම පිහිටලා තියෙන්නේ පාරේ මට්ටමට වඩා ටිකක් යටින් නිසා... ඉඩමේ යට තියෙන්නේ හිරිගල් පසක් මචන්.. ඔන්න ඔය කාරනා නිසා තමයි මම හිතුවේ ඉඩම ටිකක් උස්සන්න ඕනේ කියල... මොකද හිතන්නේ උඹ? :dull:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ජොනී බට්ට;16737671 said:
    ඉඩම් ගොඩකරන්න හොද බොරළු පස්. කවදාවත් ගොඩනැගිලි කඩපුවයින් වත්ත ගොඩකරන්න එපා, මහා විනාසයක් වෙන්නේ :nerd:
    :yes::yes::yes:

    වුවමනාවකට හාරන්න වුනොත් උදැල්ලක් ගහලා ඉවරයි