ඉඩම් නිතිය උදව්වක්

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Uba oya kiyanne bamme thiyena hil tika wenna ona.. ewwa nan thiyanne bamme pressure eka pita keranna.. naththan oka pupurala patha bariyan wei oluwata wassak wahapu welawaka.. prasnayak thiye nan kathakerela wisada ganin..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කළුගල් බැම්මක් බදිද්දි මචං කොහොමත් ඔය වගේ කටවල් තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වතුර බස්සන එකම නෙමෙයි. පස් වැටුනම බරට එන තෙරපුම එහෙමත් නැතිනම් වයබ්‍රේෂන් එක පාලනය කරන එකයි ඒකෙන් වෙන්නේ.

    එහෙම නොකලොත් තාප්පේ කඩන් වැටෙනවා. ඕකෙන් වතුර එන්නේ නැහැ.


    :dull:
     

    Darshana Lal

    Member
    Jan 20, 2013
    18
    1
    0
    එලකිරි.com
    නීතිය අනුව එහෙම කරන්න බෑ.අනෙක් ඉඩමට වැටෙන වතුර එක බින්දුවක්වත් මෙ පැත්තෙ ඉඩමට දාන්න බෑ.සුහදව කියල එ් අය අහන්නෙ නැත්නම් නීති මගට යන්න.