මචං මන් පුත්තලම කල්පිටිය වගේ පැති වල ගිහිල්ල නැහැ වැඩිය. ඒ පැත්තෙන් ඉඩම්ක් ගන්න හිතේ තිබුණා. කුරුණෑගල ගැනත් අදහසක් තිබුණා. ඒ පැත්තෙ යාළුවෙක් සෙට් වෙලා කිව්ව එහෙ හෙන ම දුෂ්කරයි. වතුර කේස් මාර රස්නෙ බ්ලා බ්ලා....
සිරාවට ම ඒ පැත්ත පදිංචියටයි වගාවටයි අවුල් ද?
මට ඕන කරේ පදිංචි හරියෙන් ම වවන එකක් වවන්න. මොකද දුර පැති වල වගා පරිස්සම් කරන්න ගිහින් කාපු කටු අනන්තයි.
සිරාවට ම ඒ පැත්ත පදිංචියටයි වගාවටයි අවුල් ද?
මට ඕන කරේ පදිංචි හරියෙන් ම වවන එකක් වවන්න. මොකද දුර පැති වල වගා පරිස්සම් කරන්න ගිහින් කාපු කටු අනන්තයි.