ඉඩම් සීන් එකක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මචං මන් පුත්තලම කල්පිටිය වගේ පැති වල ගිහිල්ල නැහැ වැඩිය. ඒ පැත්තෙන් ඉඩම්ක් ගන්න හිතේ තිබුණා. කුරුණෑගල ගැනත් අදහසක් තිබුණා. ඒ පැත්තෙ යාළුවෙක් සෙට් වෙලා කිව්ව එහෙ හෙන ම දුෂ්කරයි. වතුර කේස් මාර රස්නෙ බ්ලා බ්ලා....
    සිරාවට ම ඒ පැත්ත පදිංචියටයි වගාවටයි අවුල් ද?
    මට ඕන කරේ පදිංචි හරියෙන් ම වවන එකක් වවන්න. මොකද දුර පැති වල වගා පරිස්සම් කරන්න ගිහින් කාපු කටු අනන්තයි.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    උඹ දැන් ඉන්න පළාත අනුව දුෂ්කර ගතිය වෙනස්. රස්නේ නම් වැඩි. පුත්තලම කුරුණෑගල වැඩියෙන්ම පොල්, රාබු, අලි පේර, ළූණු වගේ වියළි වගා තමයි සෙට් වෙන්නේ. වතුර නම් කේස් එකක් නෑ
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹ දැන් ඉන්න පළාත අනුව දුෂ්කර ගතිය වෙනස්. රස්නේ නම් වැඩි. පුත්තලම කුරුණෑගල වැඩියෙන්ම පොල්, රාබු, අලි පේර, ළූණු වගේ වියළි වගා තමයි සෙට් වෙන්නේ. වතුර නම් කේස් එකක් නෑ
    කොළඹට සාපේක්ෂව රස්නෙ අඩු ද?වැඩි ද?

    කල්පිටිය ආනමඩු වගේ පැති කොහොම ද?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කොළඹට සාපේක්ෂව රස්නෙ අඩු ද?වැඩි ද?

    කල්පිටිය ආනමඩු වගේ පැති කොහොම ද?
    වැඩී.

    කල්පිටිය පැත්තේ වගාවනුයි, හොටෙල්ස් තමයි වැඩිම. මේ පැත්තේ තමයි, ගොඩක්ම වගාවන් යන්නේ.

    ආනමඩුව ගැන නම් ලොකුවට මීටර් නෑ. පොඩි ගමක්.

    උඹට මොන වගේ වගාවක් ද ?
     
    • Love
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    වැඩී.

    කල්පිටිය පැත්තේ වගාවනුයි, හොටෙල්ස් තමයි වැඩිම. මේ පැත්තේ තමයි, ගොඩක්ම වගාවන් යන්නේ.

    ආනමඩුව ගැන නම් ලොකුවට මීටර් නෑ. පොඩි ගමක්.

    උඹට මොන වගේ වගාවක් ද ?
    වියළි කලාපෙට ගැලපෙන එකක් තමයි බං. පායන කාලෙට වගාවල් වලට වතුර නැති සීන් එකක් යාළුවෙක් කිව්ව.
    බොන වතුර උණත් හිඟයි ලු. සිරාවට ම එහෙම නැද්ද? ඌත් ඒ පැත්තෙ ම තමයි
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වියළි කලාපෙට ගැලපෙන එකක් තමයි බං. පායන කාලෙට වගාවල් වලට වතුර නැති සීන් එකක් යාළුවෙක් කිව්ව.
    බොන වතුර උණත් හිඟයි ලු. සිරාවට ම එහෙම නැද්ද? ඌත් ඒ පැත්තෙ ම තමයි
    මම පුත්තලම ටවුමේ. වැස්ස නැති වෙලාවල් තියෙනවා. වෙලාවකට හිඟයක් එනවා. බොන්න නම් නැති වෙන්නේ නෑ. අස්වැන්න හැම වාරයක්ම එක වගේ නෑ. අපිත් පොල් කරනවා.
     
    • Like
    Reactions: rahal jayasekara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම පුත්තලම ටවුමේ. වැස්ස නැති වෙලාවල් තියෙනවා. වෙලාවකට හිඟයක් එනවා. බොන්න නම් නැති වෙන්නේ නෑ. අස්වැන්න හැම වාරයක්ම එක වගේ නෑ. අපිත් පොල් කරනවා.
    පොල් හොරු කඩන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පොඩි පවුලක් ඉන්නවා නඩත්තු කරන්න. අනික හොරු එන්නෙ නෑ අලි ඉන්න නිසා. අලි වැට ගහලා කරන්ට් දාලා තියෙන්නේ
    අම්මො අලි ඉන්නව ද?
    චූ බරකුත් ආවා.
    ඒක ඩේන්ජරස් නෙ බන්. රෑට බයික් එකෙන් එහෙම යනකොට පාරට පැන්නොත්?
    ඒ පවුලෙ උන් බය නැද්ද
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අම්මො අලි ඉන්නව ද?
    චූ බරකුත් ආවා.
    ඒක ඩේන්ජරස් නෙ බන්. රෑට බයික් එකෙන් එහෙම යනකොට පාරට පැන්නොත්?
    ඒ පවුලෙ උන් බය නැද්ද
    අපෝ එහෙම අවුලක් නෑ බන්. පැත්ත අනුව තමයි. අනුරාධපුර පාරේ කොහොමත් අලි ඉන්නවා.
     
    • Like
    Reactions: rahal jayasekara

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම පුත්තලම ටවුමේ. වැස්ස නැති වෙලාවල් තියෙනවා. වෙලාවකට හිඟයක් එනවා. බොන්න නම් නැති වෙන්නේ නෑ. අස්වැන්න හැම වාරයක්ම එක වගේ නෑ. අපිත් පොල් කරනවා.
    puththalame ali innawada bn?? pol wawala nathi akkarayak kiiyak wenawada?