ඉඩම ලග transformer එකක් ,

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන්ලා මම හොයල හොයල හිතට හරියන ඉඩමක් හොයාගත්ත . ගෙදරක් හැදුවම front එකේ කෙළවරකට transformer
    එකක් තියනව .එකෙන් only 3 familiies utiise කරන්නේ කියල electricity board එකෙන් කිවා.

    transformer එකක් ලග තියන ඉඩමක ගෙයක් හදන එක riskyද ?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    Waththe nemene Neda transformet eka thiyenne ? Kanu dekak uda Neda ?
     
    • Like
    Reactions: The Jilmart

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එහෙම අවුලක් නැ. හැබැයි ඉඩම උඩීන් හරි ගෙදර වහලෙට උඩින් හරි 33000 ලයින් අදින්න හැදුවොත් නම් වැඩේ අවුල්
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    එහෙම අවුලක් නැ. හැබැයි ඉඩම උඩීන් හරි ගෙදර වහලෙට උඩින් හරි 33000 ලයින් අදින්න හැදුවොත් නම් වැඩේ අවුල්

    PAren yanne. Waththa udin yanne. 15 feet road

    REP+
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන් ඕක හැමදාම ඔහොම තියෙන්නේ නෑ. එන්න එන්න වෝල්ටේජ් වැඩි කම්බි වැඩි කරනවා. අනික ට්‍රාන්ස්ෆෝමරයක් අවට ඇහැට පෙන්නේ නැති උනාට බල ක්ෂේත්‍රයක් තියනවා (Physics). ඔයාට පොඩි ළමයි ඉන්නවා නම් එයාලටත් නිදහසේ සෙල්ලමක් කරන ඉඩත් ඇහිරෙනවා. පුළුවන් නම් වෙන ඉඩමකට මාරු වෙන්න බලන්න. බැරි නම් අඩුම තරමේ ආසන්නයේ වටිනා කම අඩු ඉඩමකට ට්‍රාන්ස්ෆොමරය ශිෆ්ට් කර ගන්න පුලුවන්ද බලන්න.
     
    • Like
    Reactions: The Jilmart

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචන් ඕක හැමදාම ඔහොම තියෙන්නේ නෑ. එන්න එන්න වෝල්ටේජ් වැඩි කම්බි වැඩි කරනවා. අනික ට්‍රාන්ස්ෆෝමරයක් අවට ඇහැට පෙන්නේ නැති උනාට බල ක්ෂේත්‍රයක් තියනවා (Physics). ඔයාට පොඩි ළමයි ඉන්නවා නම් එයාලටත් නිදහසේ සෙල්ලමක් කරන ඉඩත් ඇහිරෙනවා. පුළුවන් නම් වෙන ඉඩමකට මාරු වෙන්න බලන්න. බැරි නම් අඩුම තරමේ ආසන්නයේ වටිනා කම අඩු ඉඩමකට ට්‍රාන්ස්ෆොමරය ශිෆ්ට් කර ගන්න පුලුවන්ද බලන්න.

    Meka waththen pita para aine Kanu dekak uda tyn transformer ekak... Gewal 3 kata Aran thiyenne th.. 230v step down ekak.. meken karadarayak wenna nam gihilla transformer eke terminal wala ellenna one
     
    Meka waththen pita para aine Kanu dekak uda tyn transformer ekak... Gewal 3 kata Aran thiyenne th.. 230v step down ekak.. meken karadarayak wenna nam gihilla transformer eke terminal wala ellenna one

    ඕක ලොකු වෙනවා නේ බන් Demand එක වැඩි වුනාම
    ඒකයි කිව්වේ අරු
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Podi Silva - පොඩි සිල්වා;22099027 said:
    ඕක ලොකු වෙනවා නේ බන් Demand එක වැඩි වුනාම
    ඒකයි කිව්වේ අරු

    Kochr loku unath bn 230v step down ekak enne... Anika area ekakata ma be dana loku transfer ekak lesiyakata aluthen danne ne.. meka me podi transformer
    Ekak bn.. Anika podi transformer ekak lagata giya Kyl Mkth wenne ne.. oka allanna th pulwan.. kambi alluwoth Tama wadinne
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Kochr loku unath bn 230v step down ekak enne... Anika area ekakata ma be dana loku transfer ekak lesiyakata aluthen danne ne.. meka me podi transformer
    Ekak bn.. Anika podi transformer ekak lagata giya Kyl Mkth wenne ne.. oka allanna th pulwan.. kambi alluwoth Tama wadinne

    කාන්දම් අතින් අල්ලන්න පුළුවන්. නමුත් එකේ චුම්භක ක්ෂේත්‍රයක් තියනවා. වෙනත් රටවල් වල ඔය බල ක්ෂේත්‍රය නිසා ට්‍රාන්ස්ෆෝමර් අසල මනුෂ්‍ය වාසයට සිමා දාල තියනවා. විශේෂයෙන් ඔය ක්ෂේත්‍රය මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන බව විද්‍යාත්මකව පිළිගෙන තියනවා. නිවස අසල නිසා අදාළ අය පැය 24 පුරාවටම ක්ෂේත්‍රයට නිරාවරණය වෙනවා. ඔයාල ඉතින් ගැටළුවක් නෑ ඕක හරි සිම්පල් දෙයක් කියනවා නම් අව්ලක් නෑ. එහෙම නම් පදිංචි වෙන්න.
    :lol:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙහෙමයි විස්තරේ.. උඹ දැන් කියන විදිහට මට තේරැනේ මේක පොඩි ට්‍රාන්සෆෝමර් එකක් කියල.. කනු උඩ නිකන් හගන්නෙ නෑ අධි සැර ඒව.. ඒත් උඹ ගන්න යන ඉඩම පොඩි නම් ගෙදර හැදුවන දෙවෙනි තට්ටුක් තියනව නම්.. ඒකෙ අවදානමක් තියනව..
    කනු යටට ගිහින් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඇල්ලුවත් මොකුත් වෙන්නෙ නෑ..[අර්ත් ෆෝල්ට් එකක් නෑ නම්] වැස්ස්ක් වැටිල ගහක් වැටිල හරි ට්‍රාන්ස්ෆෝමර් එකෙ ටර්මිනල් පොලවට අර්ත් වෙනව නම් එතන පොඩි ප්‍රශ්නයක වෙන්න පුලුවන්.. ඒත් මේක තියෙන්නෙ උඹේ ඉඩමේ එක මුල්ලක වගේ නෙමේ නම් ඉඩමත් පොඩි නම් බිල්ඩින් එකක් තට්ටු උඩට හදද්දි රිස්ක් එකක් තියනව.. අනිත් එක උඹට ඔනෙ වෙලා ට්‍රාන්ස්ෆෝමර් එක තියන තැනින් අයින් කරගන්න ඕනෙ උනොත් විදුලි බල මණ්ඩලයට උඹ ලක්ෂ 3 4ක ගෙවීමක් කරන්න වෙනව

    මගෙ අදහස නම් ඉඩම වැඩිය ලොකු නෑ නම් බිල්ඩින් එකක් හැදුවම පාර ලඟටම එනව නම්.. මේ ඉඩම ගන්න එක ටිකක් අවදානම්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    කාන්දම් අතින් අල්ලන්න පුළුවන්. නමුත් එකේ චුම්භක ක්ෂේත්‍රයක් තියනවා. වෙනත් රටවල් වල ඔය බල ක්ෂේත්‍රය නිසා ට්‍රාන්ස්ෆෝමර් අසල මනුෂ්‍ය වාසයට සිමා දාල තියනවා. ඔයාල ඉතින් ගැටළුවක් නෑ ඕක හරි සිම්පල් දෙයක් කියනවා නම් අව්ලක් නෑ. එහෙම නම් පදිංචි වෙන්න.
    :lol:

    මම දන්න දේ විස්නර කරල කිවුව මචං.. පර්චස් 4 5ක් නම් අවුල කොහොමත් තියනව.. අල්ලන්න පුලුවන් කිවවෙ මම ආතල් එකට අල්ල අලග්ල ඉන්න නෙමේ.. ලඟට ගියාම අවුලක් වෙන්නෙ නෑ කියන්න මේක 230v එකක් නිසා.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අවදානම වැඩියි, විශේෂයෙන් පොඩි ළමයි එහෙම ඉන්නවා නම් හොඳ නැහැ, අපි අවධානෙන ඉන්නේ නැති වෙලාවක පොඩි උන් කොහේ යනවද මොනවා කරනවද දන්නේ නැහැ නේ, ඉතින් ලොකු රිස්ක් එකක් තියෙනවා, :(
     
    • Like
    Reactions: The Jilmart