ඉඩම ලග transformer එකක් ,

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන්ලා මම හොයල හොයල හිතට හරියන ඉඩමක් හොයාගත්ත . ගෙදරක් හැදුවම front එකේ කෙළවරකට transformer
    එකක් තියනව .එකෙන් only 3 familiies utiise කරන්නේ කියල electricity board එකෙන් කිවා.

    transformer එකක් ලග තියන ඉඩමක ගෙයක් හදන එක riskyද ?

    පිස්සුද
    එහෙම අවුලක් නැහැ
    මීටර් 11ක් උස කනු හිටවල තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් හයිකරන්නෙ
    බය වෙන්න දෙයක් නැහැ
    අවුලක් ආවොතින් පීඑම් එකක් දාන්න
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83



    මචන් ඕක හැමදාම ඔහොම තියෙන්නේ නෑ. එන්න එන්න වෝල්ටේජ් වැඩි කම්බි වැඩි කරනවා. අනික ට්‍රාන්ස්ෆෝමරයක් අවට ඇහැට පෙන්නේ නැති උනාට බල ක්ෂේත්‍රයක් තියනවා (Physics). ඔයාට පොඩි ළමයි ඉන්නවා නම් එයාලටත් නිදහසේ සෙල්ලමක් කරන ඉඩත් ඇහිරෙනවා. පුළුවන් නම් වෙන ඉඩමකට මාරු වෙන්න බලන්න. බැරි නම් අඩුම තරමේ ආසන්නයේ වටිනා කම අඩු ඉඩමකට ට්‍රාන්ස්ෆොමරය ශිෆ්ට් කර ගන්න පුලුවන්ද බලන්න.

    Podi Silva - පොඩි සිල්වා;22099022 said:
    තියෙන විදියට පොටෝ එකක් දාපන් බලන්න
    Size එක කොහොමද
    වෙන තැනක් නැද්ද බන්

    මෙහෙමයි විස්තරේ.. උඹ දැන් කියන විදිහට මට තේරැනේ මේක පොඩි ට්‍රාන්සෆෝමර් එකක් කියල.. කනු උඩ නිකන් හගන්නෙ නෑ අධි සැර ඒව.. ඒත් උඹ ගන්න යන ඉඩම පොඩි නම් ගෙදර හැදුවන දෙවෙනි තට්ටුක් තියනව නම්.. ඒකෙ අවදානමක් තියනව..
    කනු යටට ගිහින් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඇල්ලුවත් මොකුත් වෙන්නෙ නෑ..[අර්ත් ෆෝල්ට් එකක් නෑ නම්] වැස්ස්ක් වැටිල ගහක් වැටිල හරි ට්‍රාන්ස්ෆෝමර් එකෙ ටර්මිනල් පොලවට අර්ත් වෙනව නම් එතන පොඩි ප්‍රශ්නයක වෙන්න පුලුවන්.. ඒත් මේක තියෙන්නෙ උඹේ ඉඩමේ එක මුල්ලක වගේ නෙමේ නම් ඉඩමත් පොඩි නම් බිල්ඩින් එකක් තට්ටු උඩට හදද්දි රිස්ක් එකක් තියනව.. අනිත් එක උඹට ඔනෙ වෙලා ට්‍රාන්ස්ෆෝමර් එක තියන තැනින් අයින් කරගන්න ඕනෙ උනොත් විදුලි බල මණ්ඩලයට උඹ ලක්ෂ 3 4ක ගෙවීමක් කරන්න වෙනව

    මගෙ අදහස නම් ඉඩම වැඩිය ලොකු නෑ නම් බිල්ඩින් එකක් හැදුවම පාර ලඟටම එනව නම්.. මේ ඉඩම ගන්න එක ටිකක් අවදානම්

    Thanx All. I forgot about the land. Will look for another one.