ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.:yes:

    Double D nalin oya ? :P