කව්ද යකෝ අර අන්තිම මැච් එකේ කමෙන්ට්රිය දෙන එකා ?![]()
![]()
![]()
![]()

මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.![]()

sabana kiwwe daapan kioyala alla ganin uwa ..![]()

තෝ දැම්මද එක , මානසිකව වැටුනා![]()


ආ බොස්...oluwa kohewath wadunada?

