ඉතාලියේ ඉන්න අයගෙන්

Jan 21, 2010
721
278
0
Italy
ඉතාලියේ ඉන්න අයගෙන්

මට ලොකු උදව්වක් ඕනේ.... ඉතාලියේ ඉන්න අයියල ඉන්නවා නම් මට උදව්වක් කරන්නකෝ... මම දැන් මෙහෙට් ඇවිත් මාස හයක වෙන්ව... මට තවම ජොබක් නැහැ... මම අවේ 2011 නුල්ලා ඔස්තා එකට... මගේ ඩොකියුමන්ට් වැඩ ටික ඔක්කොම හරි... පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට ජොබක් සෙට් කරලා දෙනවද.... බැරි උනා කියල අවුලක් ගන්න එපා...
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
  • Feb 12, 2012
    70
    7
    8
    මමත් මාස 8ක් හිටියා බන් ජොබක් නැතුව! අන්තිමට එකක් සෙට් උනා. තවමත් ඒක කරන්නෙ! උඹේ වයස කීයද මචන්? මම අප්‍රේල් අවුරුද්දෙන් පස්සේ ආයෙත් එනවා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බම්ප් තමයි මචං..ඉක්මනට ජොබක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :D
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ස්තුත්යි වචනයකින් හරි උදවු කරපු ඔයාලා හැ&#3512

    ස්තුත්යි වචනයකින් හරි උදවු කරපු ඔයාලා හැමෝටම... කරන්න දෙයක් නැහැ.. කරුමේ තමයි.. මේ කුණ ඉතින් තනියම මට කන්නම වෙන්ව,.. :dull::dull:

    ල්ලිත් නැ..
    සනීපත් නැ..
    කෙල්ලත් නැ....
    මාමා නැත්තන් මම ලොවෙත් නැ...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මචං උඹ ඉතලි වල කොහෙද.. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සිසිලි වල, ඌ එහෙ හොටෙල් එකක වැඩ කරන්නේ.
    ඕනෙනම් මම උගෙන් අහල උගේ no එක උඹට දෙන්නම්, කතා කරලා බලපන්. UK වගේ එනවනම් කියපන් පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ස්තුත්යි වචනයකින් හරි උදවු කරපු ඔයාලා හැමෝටම... කරන්න දෙයක් නැහැ.. කරුමේ තමයි.. මේ කුණ ඉතින් තනියම මට කන්නම වෙන්ව,.. :dull::dull:

    ල්ලිත් නැ..
    සනීපත් නැ..
    කෙල්ලත් නැ....
    මාමා නැත්තන් මම ලොවෙත් නැ...
    පොඩ්ඩක් ඉවසල හිටපන් මචං..අනිවා හම්බ වෙයි...උඹ අඳුරන අයට කියල බැලුවෙ නැද්ද? නාපෝලි වගේ පැති වලනම් ජොබ් තියෙනව කියල කියනව. පොඩ්ඩක් හොයල බලපාන මචං..මිලාන් වල නම් ජොබ් හොයනවා කියන එක සෑහෙන්න අමාරුයි කියල තමයි මම දන්න අය කියන්නෙ :yes:
     
    පොඩි අවුලක් තියෙනව බං.. මෙහෙ ඉන්න ගොඩක් එවුන් ජොබ් හිරකරගෙන් ඉන්නවා බං .... තමන්ගේ එවුන්ට දෙන්නේ... ජොබ් එකක් තිබ්බත් කියන්නේ නැහැ... කරන්න දෙයක් නැහැ... මට නම් තිත්ත වෙලා ඉන්නේ.. අඩුම ගානේ දුමක් වත දැම්මේ නැහැ මෙහෙ ආපු මාස 6 ට... බලමුකෝ... ඉවසීමේ අග තියෙන්නේ මොකක්ද කියල මටත් පොඩ්ඩක් බලන්න ආසයි...:dull::dull::dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොඩි අවුලක් තියෙනව බං.. මෙහෙ ඉන්න ගොඩක් එවුන් ජොබ් හිරකරගෙන් ඉන්නවා බං .... තමන්ගේ එවුන්ට දෙන්නේ... ජොබ් එකක් තිබ්බත් කියන්නේ නැහැ... කරන්න දෙයක් නැහැ... මට නම් තිත්ත වෙලා ඉන්නේ.. අඩුම ගානේ දුමක් වත දැම්මේ නැහැ මෙහෙ ආපු මාස 6 ට... බලමුකෝ... ඉවසීමේ අග තියෙන්නේ මොකක්ද කියල මටත් පොඩ්ඩක් බලන්න ආසයි...:dull::dull::dull:

    :yes::yes::yes: ඒ කතාව නම් ඇත්ත..තමන්ගෙ කියල දාගන්න එකෙක් නැති උනත් වෙන එකෙකුට දෙන්නෙ නැතුව තියන් ඉන්නවලු ඉරිසියාවට.ඉවසපන් ඉවසපන් ඉතාලි ගිය එකෙක් ආයෙ හැරිල ආව කියල අහල නෑනෙ. කොච්චර නෑ නෑ කිව්වත් හොයාගන්න පුළුවන්. කන්දක් නැග්ගොත් පල්ලමක් :cool:
    දුම නම් නොදාන තරමට හොඳයි ;)
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මචං උඹ ඉතලි වල කොහෙද.. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සිසිලි වල, ඌ එහෙ හොටෙල් එකක වැඩ කරන්නේ.
    ඕනෙනම් මම උගෙන් අහල උගේ no එක උඹට දෙන්නම්, කතා කරලා බලපන්. UK වගේ එනවනම් කියපන් පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්

    දැන් නම් කොහොමත් එකයි.... මම උඹට විස්තරේ පිඑම් කරන්නම්... බොහොම ස්තුතියි...
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mama italy,brescia wala machan...eth dan lankawe..ayeth yanawa aurudden passe.....mama nam giye ehe iscole yanna.....
    machan ehe aiyala godak innawa job nathiwa...dakkama duka hithenawa....ubata ikkamanatama hambei.....thaththa gidak job hoyala deela thiyenawa kattiyata...dan nam hoyanna amarui bn....

    eth uba iwasapan....thawa idapan...ethakota hambei aniwa...good luck!!!!