ඉතාලියේ ජන සමූල ඝාතකයාට අත් වූ ඉරණම...
වීඩියෝ ව සහිතයි...
පහත අපහැදිලි නමුදු ඔබේ සිතට විශාල වෘතාන්තයක් එන්නත් කරනා ජායාරූපය 1944 වසරේ ගනු ලබන ජායාරූපයක් වන අතර එහි හිමිකරුවා නියුරෙම්බර්ග් අධිකරන ජායාරූප ශිල්පි මැක් රේ හියුස් වග සැලකේ..
මෙම ජායාරූපයේ කතාව එතෙන්නේ ඉතාලි නාසි පොලිස් අණදෙන නිලධාරී සහ ගොට්සාපෝ පොලිසියේ අණදෙන නිලධාරී පෙයිට් රෝ කරූසෝ නම් ජන සමූල ඝාතකයා වටා වන අතර නාසි පාලනය පිලිබද අති උන්මන්තක තාවයක සිටි කරූසෝ නාසීන්ට විරුද්ධ වූ කලාකරුවන් දේශපාලකයන් පන්සියයකට වඩා ඝාතන වලට අණ දුන් සැහැසියෙකු වේ..
. ඉතාලියේ යටත් වීමෙන් පසු 1944 සැප්තැම්බර් එකොලොස් වනදා නියුරෙම්බර්ග් අධිකරනය යටතේ ඔහුට විරුද්ධව නඩුපවරණ ලදි..එහිදී සාහසික ජන ඝාතන මිනිස් වර්ගයාට එරෙහි අමානුෂික වද බන්ධන සහ දේශපාලන පලිගැනීම් උදෙසා කල අපහරන යටතේ චෝදනා 46 ක් ගොනු විය. ඒ සියල්ලටම වරද කරුවූ පලමු නාසි නායකයා වූයේද ඔහුයි..
මරණ දන්ඩනය නියම වීමට පෙරාතුව තමන් කලේ හිට්ලර්ගේ නියෝගය බවත් තමන්ට සමාවක් ලැබිය යුතුබවත් ඔහු ඉල්ලා සිටීමට තරම් අසරණ වූ අතර අධිකරනය මගින් ප්රකාශ කලේ..දේශපාලන නායකයෙකු කවර අන්දමේ උව ඔහුගේ නියෝග මානුෂිකත්වයට එරෙහිව ක්රියත්මක කරන්නා තිරිසනෙකු බවයි..
එය ඓතිහාසික ප්රකාශයකි..
අවසන මරණීය දන්ඩනය නියමවන එම නඩු තීන්දුවෙහි වෙඩි තබා ඝාතනය වීම වෙනුවෙන් කරූසෝ අත්සන් තැබීය..
එහෙත් මරණීය දන්ඩනයට පැයකට පෙර තමන්පසුපස හරවා වෙඩි තබා මරන මෙන් ආයාචනා කල ඔහු වෙඩිතබා මරන්නට පෙරාතුව කල දේව මෙහෙයේදී පියතුමන් අබියස හඩා විලාප දෙමින් තමන් වෙතින් නොයන්න යැයි ඉල්ලා සිටියේ මරණ මංචකයේදී ජීවත්ව සිටිකාලයේ තමන් කල කී දෑ වල සතුට වේදනාව හොදින්ම දැනෙන බැවු ලොවට පසක් කරමිනි..
කාලයේ වේග නිමේශය ඇසුරේ උදෑසන 9.45 ට තුවක්කු කරුවන් අට දෙනෙකුගේ ඉලක්කයෙන් පිටුපසින් උන්ඩය තමා සොයා පැමිනෙන්නට පෙර නිමේශයේදී ඉදිරිපස පස් බැම්ම දෙස බලා කරූසෝ ආයාචනය කලේ "මට වෙඩි තබන්න එපා ..මට වෙඩි තබන්නට එපා යනුවෙනි
ඒ ඔහු ජීවිතයේ ඇසූ වැඩිම වාරගනනකින් යුත් වචන පෙල විය හැක
එහෙත් එයම ඔහුට තෙපලන්නට වේ දැයි කිසිදාක වත් නොසිතන්නට ඇත
මිනිසුනි මේ කතාව ඔබටය... සංවේදී අය බලන්න එපා...වෙඩි තබන දර්ශනය අන්තර්ගතයි

Last edited: