ඉතාලි ඉන්නේ කවුද පොඩ්ඩක් මේක විස්තර කරලා දෙන්න

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හික්ස්
    දැක්ක ගමන් හිනා ගියා
    ඉස්සර නම් බෝඩර් සෙල්ලම් ලේසි
    දැන් පට්ට අමාරුයි

    අනික කොලේ ගැන උඹ කියලා තියෙන එක
    අවුරුදු 7ක් හිටිය නෑදා වෙන අයියා කාරයා දැන් ලංකාවේ කොලේ නැතිව
    කවුද බන් ඔය සුන්දර ආතල් කතා කියන්නේ
    එහෙම කොලේ දෙනවා නම් මන් මෙලහකට දෙපාරක් ගිහින් බන්
    ඉතාලි යන්න නම් ලොවෙත් ක්‍රම තියෙනවා අතේ සල්ලි තියේ නම්
    ඒත් අනික් කත සුන්දර නෑ
    ලොකුම දේ ජොබ් නෑ. තනික ර මාෆියාවක්

    එක එක හොතම්බු කතා වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා මචං.
    මගේ යාළුවා ගියා රොමෙනියාව ඉඳන් ගිය මාසේ . ගිහිල්ලා දවස් දෙකෙන් ජොබ් එකක් සෙට් උනා . උනද්දුව තියනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ බං .

    කොළ නම් මේ දෙසැම්බර් දෙනවා කියනවා.
    කොළ දුන්නේ නැත්නම් දිගටම ඉතාලි ඉන්න නම් යන්නේ Refuge එකක් ගහ ගන්න පුලුවන් ( මම දිගටම ඉතාලි ඉන්නේ නැහැ එක නිසා මට Refuge වැඩක් නැහැ බං)
     
    • Like
    Reactions: rudayas

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    විසා නැතුව කොමද යකෝ ඉමිග්‍රේශන් එකෙන් යන්නේ . බෝට්ටු සීන් එකක් නේද ?

    අපිටත් එන්න කියන උන් ගොඩක් ඉන්නවා. කරුමෙට එන්න කියන උන් නෙවේ විසා දෙන්නෙ.

    කොලයක් දෙනවා කියන්නෙ වතු විසා එකට නේ. ඔය විසා දැන් දෙන්නේ නෑ. ගොඩ කාලෙකින් දුන්නෙත් නෑ දුන්නත් ලංකාවෙ උන්ට හම්බෙන චාන්ස් එක අඩුයි.

    විසා නැතිව උබට ලංකාවේන් ප්ලෙන් එකට නගින්නත් බෑ බන්. කාගෙ හරි ලනුවක් කන්න යන්නෙ.

    රුමේනියන් සින් එකක් නෑ නේ බන්? දාල

    රුමෙනියා ශෙනගන් නෙවේ හින්දා බොඩර් එකෙන් යන්න බෑ නේ බන් කොහොමත්

    හික්ස්
    දැක්ක ගමන් හිනා ගියා
    ඉස්සර නම් බෝඩර් සෙල්ලම් ලේසි
    දැන් පට්ට අමාරුයි

    අනික කොලේ ගැන උඹ කියලා තියෙන එක
    අවුරුදු 7ක් හිටිය නෑදා වෙන අයියා කාරයා දැන් ලංකාවේ කොලේ නැතිව
    කවුද බන් ඔය සුන්දර ආතල් කතා කියන්නේ
    එහෙම කොලේ දෙනවා නම් මන් මෙලහකට දෙපාරක් ගිහින් බන්
    ඉතාලි යන්න නම් ලොවෙත් ක්‍රම තියෙනවා අතේ සල්ලි තියේ නම්
    ඒත් අනික් කත සුන්දර නෑ
    ලොකුම දේ ජොබ් නෑ. තනික ර මාෆියාවක්

    එක එක හොතම්බු කතා වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා මචං.
    රටවල් වලට යන්න හරි විදි සහ හොර විදි ඕනේ තරම් තියනවා. ගොඩක් අය දන්නේ නැති. ඒ වගේම තමයි කෙනෙක් රටෙන් එළියේ ඉදන් ඉල්ලන දේවලුයි කොහොම හරි රට ඇතුලට පැනගෙන ඉල්ලන දේවලුයි requirement වෙනස්. ලංකාවේ ඇතුලේ ඉදන් කියන හුග දෙනෙක් බැලූ අරහෙමලු මෙහෙමලු කිව්වට ගොඩක් දේවල් එහෙමම නෙවෙයි. අනිත් රටවල් වල ඉන්න ලංකාවේ අය ඒ රටේ ඉන්න හදාගන්න විදි බැලුවොත් ක්‍රම සහ විදි ගොඩක් තියනවා. තමන්ට ගැලෙපෙන විදිහ හොයාගන්න ඕනේ.
     
    • Like
    Reactions: magix

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අපේ ගෙවල් පැත්තේ අය්යා කෙනෙක් 2017 or 2019 කාලේ ඔහොම boarder cross කරන්න ගිහින් අහුවෙලා ආපහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ලොකුවට විස්තරයක් දන්නේ නෑ. කන්න නැතුව කෑලේක හිරවෙලා හිටියා කියලා තමයි ඒ දවස් වල කීවේ. ලංකාවේ එකෙක් රට පෑටෙවූවෙ සල්ලි වලට.

    පරිස්සමෙන්.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Border Crossing බං සල්ලි දීලා බෝඩර් එකෙන් යන්න පුළුවන් විදි තියෙනවා මචං වාහන වල

    උබ මොන රටේ විසා එකෙන් ද යන්න යන්නෙ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මගේ යාළුවා ගියා රොමෙනියාව ඉඳන් ගිය මාසේ . ගිහිල්ලා දවස් දෙකෙන් ජොබ් එකක් සෙට් උනා . උනද්දුව තියනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ බං .

    කොළ නම් මේ දෙසැම්බර් දෙනවා කියනවා.
    කොළ දුන්නේ නැත්නම් දිගටම ඉතාලි ඉන්න නම් යන්නේ Refuge එකක් ගහ ගන්න පුලුවන් ( මම දිගටම ඉතාලි ඉන්නේ නැහැ එක නිසා මට Refuge වැඩක් නැහැ බං)
    Refuge 🤣
    ඉතාලියේ Refuge ගහගන්නවා කතාව කිව්ව ගමන් උබව ලෙසටම අන්දලා කියලා තේරුනා.
    පැහැදිලි කරන්න යන්නැ. ගිහින්ම ඉගෙන ගනිනේ. දැන් මොනා කිව්වත් උබ අහන්නැ.
    එනිවේ ගුඩ්ලක් බං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,796
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    Thanks මචං දැවෙන ප්‍රශ්න ඔක්කෝටම උත්තර දීලා තියෙනවා .
    මේ දෙසැම්බර් ඉතාලි වල කොළ දෙනවා කියලා ආරංචියක් යනවා මචං.
    (මට ඉතාලි ගිහින් ඉදලා ටික කාලයකින් NZ හරි Ausi කැනඩා වගේ රටකට යන්න ඕනේ )

    Ausi, Canada, nz යන්න නං උබට skills, qualifications හදාගන්න වෙනවා. ඉතාලි ගියොත් එහේ ඉඳල ඒකත් කරගන්න. හැබැයි ඉතින් ඔය අනිත් රටවල් වලට යන එක නං ගොඩක්ම අමාරු වෙයි එතකොට වයසත් එක්ක.
     
    • Like
    Reactions: magix and NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උබ මොන රටේ විසා එකෙන් ද යන්න යන්නෙ?
    රොමෙනියාව ගිහිං එහෙන් ඉතාලි.
    (ගොඩක් දෙනෙක් අහලා තිබුණ ඇයි ඉතාලියට ළඟ රටකට ගිහින් ඉතාලි යන්නේ නැත්තේ කියලා. රොමෙනියාව වේ තමා මට contact තියෙන්නේ ඉතාලි යන්න එක නිසා වෙන රටකට මට ගිහිං වැඩක් නැහැ බං )

    රොමෙනියාව වේ ඉඳන් ඉතාලි යන්නේ වාහනයක මචං පයින් නෙවෙයි
     
    • Like
    Reactions: lasankandy and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වැඩිය ඕනේ නෑ
    මාසෙකට කලින් වැඩිය හොයන් නැතිව බොක්කක් ඩුබායි ගියා
    රාමදාන් සීසන් එක සෙට් වෙලා ජොබ් නැතිව විසිට් වීසා එක දික් කරන් පල්ලියෙන් දෙන පින් බත් එක කකා ටයිම් පාස් කරනවා ජොබ් නැතිව
    ඒත් එකෙක් විශ්වාස කරලා ගිය ගමනක්

    එ ජොබ් මාෆියාවෙන් ජොබ් එකක් ගන්න ලක්ෂ 3ක් විතර අතින් සල්ලි දෙන්න වෙන ලයින් එකක් යන්නේ දැන්

    මන් විශ්වාස කරනවා අඩුගානේ උඹ ඔය රටවල් දෙක තියෙන තැන් ටිකවත් දන්නවා ඇති කියලා
    මොකද වාහනේ උනත් උඹට ආතක් පාතාක් නැති රටවල් දෙක තුනක් ක්‍රොස් කරන් තමයි ඉතාලි බෝඩරේට එන්න වෙන්නේ

    transport-italy-romania.jpg

    මොක උනත් එලකිරි කොල්ලෙක් අනාත වෙනවා දකින්න ආස නෑනේ අපි. පරිස්සමින් මචං
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටවල් වලට යන්න හරි විදි සහ හොර විදි ඕනේ තරම් තියනවා. ගොඩක් අය දන්නේ නැති. ඒ වගේම තමයි කෙනෙක් රටෙන් එළියේ ඉදන් ඉල්ලන දේවලුයි කොහොම හරි රට ඇතුලට පැනගෙන ඉල්ලන දේවලුයි requirement වෙනස්. ලංකාවේ ඇතුලේ ඉදන් කියන හුග දෙනෙක් බැලූ අරහෙමලු මෙහෙමලු කිව්වට ගොඩක් දේවල් එහෙමම නෙවෙයි. අනිත් රටවල් වල ඉන්න ලංකාවේ අය ඒ රටේ ඉන්න හදාගන්න විදි බැලුවොත් ක්‍රම සහ විදි ගොඩක් තියනවා. තමන්ට ගැලෙපෙන විදිහ හොයාගන්න ඕනේ.
    ඔක්කොම හරියට වෙනවලු බං. ඒ කොලුවව බය කරන්නේ නැතිව හිටපං🤣
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වැඩිය ඕනේ නෑ
    මාසෙකට කලින් වැඩිය හොයන් නැතිව බොක්කක් ඩුබායි ගියා
    රාමදාන් සීසන් එක සෙට් වෙලා ජොබ් නැතිව විසිට් වීසා එක දික් කරන් පල්ලියෙන් දෙන පින් බත් එක කකා ටයිම් පාස් කරනවා ජොබ් නැතිව
    ඒත් එකෙක් විශ්වාස කරලා ගිය ගමනක්

    එ ජොබ් මාෆියාවෙන් ජොබ් එකක් ගන්න ලක්ෂ 3ක් විතර අතින් සල්ලි දෙන්න වෙන ලයින් එකක් යන්නේ දැන්

    මන් විශ්වාස කරනවා අඩුගානේ උඹ ඔය රටවල් දෙක තියෙන තැන් ටිකවත් දන්නවා ඇති කියලා
    මොකද වාහනේ උනත් උඹට ආතක් පාතාක් නැති රටවල් දෙක තුනක් ක්‍රොස් කරන් තමයි ඉතාලි බෝඩරේට එන්න වෙන්නේ

    View attachment 169373

    මොක උනත් එලකිරි කොල්ලෙක් අනාත වෙනවා දකින්න ආස නෑනේ අපි. පරිස්සමින් මචං
    රොමෙනියාව ඉඳන් එන කොට චෙක් වෙන්නේ බල්ගේරියාව බෝඩර් එක මචං .
    රොමෙනියාව ඉඳන් තමා යුරෝපයේ ට බඩු අරගෙන යන්නේ. දවසකට දහස් ගානක් වාහන යුරෝපේ ට යනවා . දවස් තුනක් වගේ යනවා ඉතාලි යන්න මචං
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    වැඩිය ඕනේ නෑ
    මාසෙකට කලින් වැඩිය හොයන් නැතිව බොක්කක් ඩුබායි ගියා
    රාමදාන් සීසන් එක සෙට් වෙලා ජොබ් නැතිව විසිට් වීසා එක දික් කරන් පල්ලියෙන් දෙන පින් බත් එක කකා ටයිම් පාස් කරනවා ජොබ් නැතිව
    ඒත් එකෙක් විශ්වාස කරලා ගිය ගමනක්

    එ ජොබ් මාෆියාවෙන් ජොබ් එකක් ගන්න ලක්ෂ 3ක් විතර අතින් සල්ලි දෙන්න වෙන ලයින් එකක් යන්නේ දැන්

    මන් විශ්වාස කරනවා අඩුගානේ උඹ ඔය රටවල් දෙක තියෙන තැන් ටිකවත් දන්නවා ඇති කියලා
    මොකද වාහනේ උනත් උඹට ආතක් පාතාක් නැති රටවල් දෙක තුනක් ක්‍රොස් කරන් තමයි ඉතාලි බෝඩරේට එන්න වෙන්නේ

    View attachment 169373

    මොක උනත් එලකිරි කොල්ලෙක් අනාත වෙනවා දකින්න ආස නෑනේ අපි. පරිස්සමින් මචං
    ඌට qualifications thibbe nadda mukuth? Echcharatama amarauda bn middle east vala job hoyanna den?
     
    • Like
    Reactions: magix

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඌට qualifications thibbe nadda mukuth? Echcharatama amarauda bn middle east vala job hoyanna den?
    රාමදාන් සීසන් එක බන්
    කොහෙවත් වැඩක් නෑ
    බොරුනම් අහලා බලපන් සබ්ජෙක්ට් එක දන්න එකෙක් ගෙන්

    අරන් ගිය එක ජොබ් එක අතේ වගේ අරන් ගිහින් ගාණ කැඩුවා
    දැන් කොල්ලා නන්නත්තාරයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රොමෙනියාව ගිහිං එහෙන් ඉතාලි.
    (ගොඩක් දෙනෙක් අහලා තිබුණ ඇයි ඉතාලියට ළඟ රටකට ගිහින් ඉතාලි යන්නේ නැත්තේ කියලා. රොමෙනියාව වේ තමා මට contact තියෙන්නේ ඉතාලි යන්න එක නිසා වෙන රටකට මට ගිහිං වැඩක් නැහැ බං )

    රොමෙනියාව වේ ඉඳන් ඉතාලි යන්නේ වාහනයක මචං පයින් නෙවෙයි

    රුමේනියා ඉදන් යන්න බෑ බන්. උබ රුමේනිය ගිහින් ඔහෙට යන්න යද්දිම උන් දන්නවා උබ මොකක් ද කරන්න යන්නෙ කියලා. බෝඩරෙන් යන පලවෙනී කෙනා උබ නෙවෙ නේ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුමේනියා ඉදන් යන්න බෑ බන්. උබ රුමේනිය ගිහින් ඔහෙට යන්න යද්දිම උන් දන්නවා උබ මොකක් ද කරන්න යන්නෙ කියලා. බෝඩරෙන් යන පලවෙනී කෙනා උබ නෙවෙ නේ.
    මගේ යාළුවෝ පස් දෙනෙක් ඉතාලි ගියා බං .අන්තිම එකා ගිය සතියේ ගියේ.
    හංගේරියානු බෝඩර් එක පාස් වෙනකොට චෙක් වෙනවා . එතකොට වාහනේ ඇතුලේ තැනක් තියෙනවා වෙනම හැංගෙන්න
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    රුමේනියා ඉදන් යන්න බෑ බන්. උබ රුමේනිය ගිහින් ඔහෙට යන්න යද්දිම උන් දන්නවා උබ මොකක් ද කරන්න යන්නෙ කියලා. බෝඩරෙන් යන පලවෙනී කෙනා උබ නෙවෙ නේ.
    මූ යන්න යන්නෙ හොරෙන් බන්.
     
    • Like
    Reactions: magix