මගේ යාළුවා ගියා රොමෙනියාව ඉඳන් ගිය මාසේ . ගිහිල්ලා දවස් දෙකෙන් ජොබ් එකක් සෙට් උනා . උනද්දුව තියනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ බං .හික්ස්
දැක්ක ගමන් හිනා ගියා
ඉස්සර නම් බෝඩර් සෙල්ලම් ලේසි
දැන් පට්ට අමාරුයි
අනික කොලේ ගැන උඹ කියලා තියෙන එක
අවුරුදු 7ක් හිටිය නෑදා වෙන අයියා කාරයා දැන් ලංකාවේ කොලේ නැතිව
කවුද බන් ඔය සුන්දර ආතල් කතා කියන්නේ
එහෙම කොලේ දෙනවා නම් මන් මෙලහකට දෙපාරක් ගිහින් බන්
ඉතාලි යන්න නම් ලොවෙත් ක්‍රම තියෙනවා අතේ සල්ලි තියේ නම්
ඒත් අනික් කත සුන්දර නෑ
ලොකුම දේ ජොබ් නෑ. තනික ර මාෆියාවක්
එක එක හොතම්බු කතා වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා මචං.
කොළ නම් මේ දෙසැම්බර් දෙනවා කියනවා.
කොළ දුන්නේ නැත්නම් දිගටම ඉතාලි ඉන්න නම් යන්නේ Refuge එකක් ගහ ගන්න පුලුවන් ( මම දිගටම ඉතාලි ඉන්නේ නැහැ එක නිසා මට Refuge වැඩක් නැහැ බං)