ආහ් අයියෙ තෑන්කු තෑන්කු මේ දවස් වල නිවාඩු නිසා ඕන තරම වෙලා තියෙනවා
නිවාඩුවට දැනුම වර්ධනය කරගන්න එකත් දැනුම බෙදාගන්න එකත් ගොඩක් වටිනවා මල්ලි.
ඔයා හොදට ප්‍රෝග්‍රැමිං වගේ ඉගනගෙන ප්‍රෝග්‍රෑම් හදලා විකුනන්න බලන්න. ඔයාට කර ගන්න පුලුවන් වෙයි. මමත් උපෙළ කරලා ඉන්නකොට කරා. කොහොම හරි උපෙළ කරලා ඉවර වෙලා රිසාල්ට් එන්න කලින් මම මගේම සල්ලි වලින් බයික් එකක් ගත්තා. ඔය ඉන්ටනෙට් මනී අරව මේව කර කර ඉන්නවට වඩා ඒ වගේ දෙයක් කරානම් හොදට සල්ලි හොයන්න පුලුවන්.


රෙප් දෙන්න බෑ අද දීලද කොහේද...කොහොම හරි තෑන්ක්ස්