mchn hodama cement wargaya mnwada lanka we thiyenwa
You must spread some Reputation around before giving it to kiripani again.
patta cmhn issarahata thawa dapan mewage ewa
කලින් කිව්ව වගේ අපිට නම් කියල තියෙන්නෙ ලංකාවෙ දැනට තියෙන සිමෙන්ති හැම එකටම SLS,BS තියෙනව කියල.හැබැයි මාත් අහල තියෙනව සංස්ථා සිමෙන්ති හොදයි කියල
mama harware ekak karanawa machan.. godak bassla santha simenthi ganna kamathi na machan.. sanstha simenthi welenna godaak wela yanawalu.. haiya aduilu.. hunugal gathiya wadilu.. kiri mati wagelu.. habai tile wada karana bass la nam illannema sanstha.. welenna parakku nisa waradunoth aye galawanna puluwanlu
වෙන්න ඇති බං.මං අහල තියෙනව විතරයි.ඒත් ලගදි නෙමෙ
anith cimenthi okkoma ekai ban.. godak ewage tiyenne barthi kiyana indina powder eka.. mehe eka eka nam gahala pack karanawa