ඉදිරියේ රාළ කෝ බං

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉදිරියේ රාළ කෝ බං

    බඩේ ගිණියම, රතුමිරිස් වලට එරෙහිව ලොකු සටනක් කරපු ඉදිරියේ රාළ ට මක්කය බං උනේ :rolleyes:

    උව මහපරිමානෙන් මිරිස් වගා කරන එකෙක් ඉස්සුවා වත්ද :nerd:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අපිට කන්න එපා කියලා පොර ග්‍රයින්ඩින් මිල් එකක් දාලා බඩු සේරම එක්ස්පෝර්ට් කරනවලු:dull::dull:
     
    BL16-CHILLI_2_2738162d.jpg


    මේ ඉන්නේ හුට්ටෝ