ඉන්ටනෙට් + ඇදිරි නීතිය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,716
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්ටනෙට් + ඇදිරි නීතිය

    මචන්ලා, අපිට ඊයෙ සහ පෙරේදා ඇදිරි නීතිය වෙලාවේ ඉන්ටනෙට් තිබ්බෙත් නෑ.

    මම ඩයලොග් එකට ඊයෙ කෝල් කරලා ඇහුවාම, ඌ කිව්වා TRCSL එකෙන් උන්ට එහෙම කරන්න කියලලු තියෙන්නෙ කියලා.

    උබලටත් එහෙමද? උබලාට ඉන්ටනෙට් තිබ්බනම් කනෙක්ශන් එක මොකද්ද කියලා පොඩ්ඩක් කියපන්.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්ලා, අපිට ඊයෙ සහ පෙරේදා ඇදිරි නීතිය වෙලාවේ ඉන්ටනෙට් තිබ්බෙත් නෑ.

    මම ඩයලොග් එකෙන් ඊයෙ කෝල් කරලා ඇහුවාම ඌ කිව්වා TRCSL එකෙන් උන්ට එහෙම කරන්න කියලලු තියෙන්නෙ කියලා.

    උබලටත් එහෙමද? උබලාට ඉන්ටනෙට් තිබ්බනම් කනෙක්ශන් එක මොකද්ද කියලා පොඩ්ඩක් කියපන්.

    අපිට තිබුන මචන්.. SLT , Hutch (3G) , Mobitel (4G) තිබුන..
     
    dilan0317

    Member
    Oct 24, 2012
    19
    4
    3
    මචං මමත් ඩයලොග් එකට කෝල් කරා ඌ කිව්වා TRCSL එකෙන් උන්ට එහෙම කරන්න කියලලු
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අපිටත් එකක්වත් වැඩ නෑ, යාලුවෙක් කිව්වා SLT broadband නම් වැඩ කියලා. ගම්පහ දිස්ත්‍රික්කෙට විතරක්ද දන්නෙ නෑ ඔහොම ඉන්ටනෙට් බ්ලොක් කරන්නෙ :frown:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මචං ඕක නෙට්වර්ක් එකේ අවුලක් නෙවෙයි... පොඩ්ඩක් බලපන් උඹ බිල් එක ගෙවලද තියෙන්නෙ කියල...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,716
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිටත් එකක්වත් වැඩ නෑ, යාලුවෙක් කිව්වා SLT broadband නම් වැඩ කියලා. ගම්පහ දිස්ත්‍රික්කෙට විතරක්ද දන්නෙ නෑ ඔහොම ඉන්ටනෙට් බ්ලොක් කරන්නෙ :frown:

    හැබැයි ගම්පහට ගොඩක් බ්ලොක් කරන සීන් එකක් ඩයලොග් එකේ බුවත් කිව්වා බන්. :rolleyes: