ඉන්ට්‍රා නර්වස් ඔක්සිජන් ඩිලිවරි - intranervous oxy

දැන් ද youtube එකෙන් හොයාගත්තේ. එත් සුද්දගේ රෙදි ඇඳීම කෙසේ වෙත උබේ නම් රෙදි ගැලවෙනවා. ඔය වීඩියෝවේ තියෙන්නේ ඔක්සිජන් ප්‍රවාහනය පිලිබඳ සිද්දියක් නොවෙයි. කොහොමද ස්නායු වලට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්නේ කියලා. මොකද ශරීරයේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් අවශ්‍ය නිසා. මෙතන ස්නයුතුලින් ඔක්සිජන් යැවීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ.
ආ මෙන්න තියෙනවා ස්නායු අස්සෙන් නියුරොග්ලොබින් කොහොමද ඔක්සිජන් ගෙනියන්නේ කියලා. බලාගන්න.

F2.large.jpg

සිද්ධාර්ථ තෛලයෙන් වෙන්නෙ බොහෝ විට A,B (step දෙක) පියවර දෙක (bypass)මඟ හැරවීමක්.

කොහොමද අපේ මුතුන්මිත්තන්ගෙ මොළේ ? හොල්මන් නේ
 
Last edited:

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඉදිරියේ රාළ;20379887 said:
    සිග්නල් වගේ ඔක්සිජන් අයන වලට යන්නත් පුළුවන්. ඒක තාම සුද්දා හොයාගෙන නෑ. ඒකට මම මක් කොරන්නෙයි ?

    :rofl::rofl::rofl:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20380024 said:
    නෑ. ඊලඟට එන්න ඉන්න අයට දෙන්නෙත් නෑ. ඉපදිලා සතියෙ ඉඳලා හෙළවෙදකමේ රත කල්කේ මාස 3ක් වෙනකල් දුන්නා. දැන් ඔය ඉන්ජෙක්ෂන් ගහගත්තු උන්ට වඩා බැබලි බැබලි ඉන්නවා.

    උබනම් පට්ට අතල් එකක් වගේ දෙන්නේ අර මීවනපලානේ වගේ.
     
    උබනම් පට්ට අතල් එකක් වගේ දෙන්නේ අර මීවනපලානේ වගේ.
    ඉතිං සුද්දොත්ට් පට්ට ආතල් එක ඔප්පු කරල තියෙන්නේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල විදියට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද පුක ඉරන් විද්‍යාත්මකව ඔප්පුකරපු දේ හෙට වෙනස් වෙනවා. කවුරුත් විද්‍යාව බොරුයි නොකිය අලුත් දේ පිලිගන්නවා. උබලත් ඉතින් හැම මගුලම ඒ විද්‍යාවෙන්ම ඔප්පුකරන්න කියනවා. උබළ අද ජිවත්වෙන්නේ තෙල් බෙහෙත් ගලා රැකුන පරපුරකින් කියල හිතන්න උබළටම මොළයක් හා කොන්දක් නෑ.
    මේ වාහෙත් ත්රෙඩ් දාල ඇටිකිචි ෆොන්සලා ෆෝම් උනාම වැඩක් බලන් ඉන්නැතිව උන්ට උත්තර බදින්න යනවා.

    මේ තෙල ගැන ප්රශ්න තියෙන උන් ඉස්සෙල්ලම විද්‍යාව නොවෙනස්වන පරම සත්‍යක් බවට ඔප්පුකරපල්ලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Machan puluwan nam oya eka eka ayurweda beheth gana podi handinweemak karala thread ekak dapanko. Matath hithila thiyenne tikin tika oya beheth walata purudu wena eka hondai kiyala. Dan thiyena ledath ekka kohoma beheth bonnada kiyala hithaganna bari wenawa wayasata yaddi.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20380790 said:
    ඉතිං සුද්දොත්ට් පට්ට ආතල් එක ඔප්පු කරල තියෙන්නේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල විදියට.

    ශෝක් බයිට් එක. :lol::lol:
    පවු බන්. :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Machan puluwan nam oya eka eka ayurweda beheth gana podi handinweemak karala thread ekak dapanko. Matath hithila thiyenne tikin tika oya beheth walata purudu wena eka hondai kiyala. Dan thiyena ledath ekka kohoma beheth bonnada kiyala hithaganna bari wenawa wayasata yaddi.

    රාලගේ thread ටිකක් හොයලා බලපන්. තොගයක් තියනවා. :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රාලයා නේද? ඔව් ඔව් :rofl:

    ආ මේ ඉන්නේ. :rofl::rofl:
    රාල අන්තිමට දැම්මනේ විද්‍යාත්මක විදිහටම උමබලගේ ඔබතෝකොටික ප්‍රශ්නෙට උත්තරේ.
    අනේ හරිද වැරදිද කියල උඹවත් කියපන්කෝ.
    දැම්ම විතරයි අනික් එකා මිසිං. :lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඕක වාහනේ air intake එකේ ගෑවොත් වාහනේට supercharger එකක් සෙට් කළා වගේ තියෙයිද බන් :eek:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕක වාහනේ air intake එකේ ගෑවොත් වාහනේට supercharger එකක් සෙට් කළා වගේ තියෙයිද බන් :eek:

    ehema onenam H2 gahapan super pupurayi samaharawita N20 gahuwa wagee ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ආ මේ ඉන්නේ. :rofl::rofl:
    රාල අන්තිමට දැම්මනේ විද්‍යාත්මක විදිහටම උමබලගේ ඔබතෝකොටික ප්‍රශ්නෙට උත්තරේ.
    අනේ හරිද වැරදිද කියල උඹවත් කියපන්කෝ.
    දැම්ම විතරයි අනික් එකා මිසිං. :lol::lol::lol:

    රාළට වගේම ඔයාටත් ඉංග්‍රීසි බෑ වගේ :rofl: ඉතින් ඕකට සුද්දට බැනල හරියන්නේ නැහැ :lol:

    වීඩියෝ එකේ කොහෙද ස්නායු වලින් ඔක්සිජන් ගෙනියන කතාවක් තියෙන්නේ?:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඕක වාහනේ air intake එකේ ගෑවොත් වාහනේට supercharger එකක් සෙට් කළා වගේ තියෙයිද බන් :eek:

    ඉස්සර කාලේ superchargers වෙනුවට පාවිච්චි කරේ ඕව තමයි :yes: හරකාගේ නහයේ ගෑවම කරත්තේ බූස්ට් වෙලා එනවා :rofl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රාළට වගේම ඔයාටත් ඉංග්‍රීසි බෑ වගේ :rofl: ඉතින් ඕකට සුද්දට බැනල හරියන්නේ නැහැ :lol:

    වීඩියෝ එකේ කොහෙද ස්නායු වලින් ඔක්සිජන් ගෙනියන කතාවක් තියෙන්නේ?:lol:

    නෑ මහත්තයෝ අන්තිමට අර පින්තුරයක් දාලා පෙන්නලා තියන එක.
    මට ඉංග්‍රීසි නම් බැරි කමක් නැහැ. හැබැයි ඉතින් ඔබතුමාලා වගේ බටහිර වයිද්ය විද්‍යාව ගැන පොතේ දැනුමක් නම් නැහැ. මම බැලුවේ ඩොකාලටත් උගන්නන මට්ටමෙ හෙන බැරෑරුම් තර්ක දාද්දි ඔබතුමාලා හෙන බුද්දිමත් කියලා.
    එත් ඉතින් තමන්ගේ තර්කෙ බිදුනහම හරි තමන්ගේ තර්කෙට උත්තරයක් දුන්නහම එක හරිද වැරදිද කියලා බලන්න වත් දන්නේ නැති කොට,

    තමාගේ තර්කෙ ඔප්පු කරගන්න බැරි වෙනකොට තර්ක කරන මනුස්සයෝන්ගේ චරිතෙට ගහන එක හෙන ප්‍රථමික වැඩක් මහත්තයෝ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඉස්සර කාලේ superchargers වෙනුවට පාවිච්චි කරේ ඕව තමයි :yes: හරකාගේ නහයේ ගෑවම කරත්තේ බූස්ට් වෙලා එනවා :rofl:

    :lol: Gaapan vintogino :P Haraka Mach1.5 wegen yanne :rofl:
     
    Last edited:

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඕන වේදකමක් . යම් දෙයක් ඔප්පු කරලා පෙන්වන්න බැරිනම් එක ගැන කතා නොකර ඉන්න එක ගොඩක් වටිනවා.

    නැත්නම් අරු මන්ත්‍ර බලයෙන් රුධිරයේ සිනි මට්ටම අඩු කරන්න ගියාව වගේ රෙවිලා එන්න වෙනවා.
     
    ඕක වාහනේ air intake එකේ ගෑවොත් වාහනේට supercharger එකක් සෙට් කළා වගේ තියෙයිද බන් :eek:
    ඇන්ජිම හදල තියෙන්නෙ පණ තියෙන මස් වලින් නම් ඒවගේ තියෙයි.
     
    ඕන වේදකමක් . යම් දෙයක් ඔප්පු කරලා පෙන්වන්න බැරිනම් එක ගැන කතා නොකර ඉන්න එක ගොඩක් වටිනවා.
    අත්දැකීම් ඔප්පු කරන යාන්ත්‍රණයක් යෝජනා කරන්නකෝ බලන්න එහෙනම් ?
    නැත්නම් අරු මන්ත්‍ර බලයෙන් රුධිරයේ සිනි මට්ටම අඩු කරන්න ගියාව වගේ රෙවිලා එන්න වෙනවා.
    ඒ මොකක්ද ඒ ? කොහෙද ඒක වුණේ ? කවද්ද ? දාන්න බලන්න ලින්ක් එකක්. මාත් කොහෙද පොතක දැක්කා මන්ත්‍ර ක්‍රමයකින් සීනි බස්සන ක්‍රමයක්.