ඉන්ට්‍රා නර්වස් ඔක්සිජන් ඩිලිවරි - intranervous oxy

ඉන්ට්‍රා නර්වස් ඔක්සිජන් ඩිලිවරි - intranervous oxy

මේ වන විට දොස්තර වෙළදාමේ උණු උණුවෙන් විකිණෙන නව (නවීන විද්‍යානුකූල විද්‍යාත්මක) නිෂ්පාදනයක් තමා ඔක්සිජන් තෙරපි කියන්නේ. ලංකාවටත් මේක ආවා කාලෙකට උඩදි. හැබැයි නැගලා ගියේ නෑ. ඒ ඇයි කියලා තේරුම් ගන්න නූල අග දක්වා කියවන්න.

මොකක්ද ඔක්සිජන් තෙරපි කියන්නේ ?

oxygen-therapy-banner.jpg

ශරීරයට විෂ නොවන ලෙස සැකසුන සාමාන්‍ය ශරීරයකින් අවශෝෂණය කරන මාත්‍රාවකට වඩා ඉහල මාත්‍රාවකින් ඔක්සිජන් පෙණහළු හරහා සැපයීම තමා මේ ඔක්සිජන් ප්‍රතිකාරය කියන්නේ. කොහොමද එහෙම කරන්නේ ?

මෙන්න මෙහෙමයි කරන්නේ.

woundhbo.jpg

ඇයි මෙහෙම කරන්නේ ? මොකක්ද උවමනාව ? මෙන්න බලාගන්න.

oxy2.jpg

හරි නවීනයි නේ ? විද්‍යානුකූලයි නේ ? විද්‍යාත්මකයි නේ ?

ඒත් මෙච්චර නවීන දේ ඇයි ලංකාවෙ නැගලා නොගියේ ?

මේ ඔක්සිජන් ප්‍රතිකාරයේ ප්‍රතිපල තාවකාලිකයි. නැවත නැවත ඔක්සිජන් ප්‍රතිකාරය කරන්න ඕනා.

ඒ දුර්වල අපහසුතාවය අපේ මුතුන්මිත්තො මඟහරවන්නේ ඔය නවීන විද්‍යානුකූල විද්‍යාත්මක වෛද්‍ය තාක්ෂණය හොයා ගත්තු සුද්දො රෙඳි අඳින්නත් කලින් ඉඳලා.

ඒ ස්නායු අග්‍ර හරහා ඔක්සිජන් යැවීමෙන්. ආලේපන හා තෙල් ඔරු මඟින්. චේම්බර් ඔක්සිජන් තෙරපි ක්‍රමයේ තියෙන සියළුම දුර්වලතා මේ ක්‍රමයෙන් මඟ ඇරෙනවා.

මේ තියෙන්නෙ ඒකට පාවිච්චි කරන ඔක්සිජන් ටැංකිය.:cool:

siddhartha_thila.jpg

සිද්ධාර්ථ තෛලය.

ලංකාවේ ඔක්සිජන් තෙරපි නැගල නොගියේ, අපේ බේත් කඩවල බෝතලේ ඔක්සිජන් කාමර උෂ්ණත්වයේ ගබඩා කරල තියෙන නිසයි. :confused:
:oo::rolleyes::yes::cool::cool::cool::cool::cool:

කොහොමද අපේ මුතුන්මිත්තන්ගෙ යළ් පැනගිය මොළේ තරම ?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    ඉදිරියේ රාළ;20374097 said:

    ස්නායු අග්‍ර හරහා ඔක්සිජන් යැවීමෙන්. ආලේපන හා තෙල් ඔරු මඟින්. චේම්බර් ඔක්සිජන් තෙරපි ක්‍රමයේ තියෙන සියළුම දුර්වලතා මේ ක්‍රමයෙන් මඟ ඇරෙනවා.

    :rofl::rofl::rofl:
     
    Ubath hena athal denne as mewanapalana wage
    ඔක්සිජන් දීලත් ගන්න බැරි ලෙඩෙක්ගෙ පපුවෙ මේ තෙල් ටිකක් ගාල වෙන දෙවල් ටික කල්පනා කරල බලපං. එතකොට තේරුම් යයි.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20374140 said:
    ඔක්සිජන් දීලත් ගන්න බැරි ලෙඩෙක්ගෙ පපුවෙ මේ තෙල් ටිකක් ගාල වෙන දෙවල් ටික කල්පනා කරල බලපං. එතකොට තේරුම් යයි.

    Scientifically pahadili karapan
    .
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20374161 said:
    ඔක්සිජන් දීලත් ගන්න බැරි ලෙඩෙක්ගෙ පපුවෙ මේ තෙල් ටිකක් ගාල බලපං.

    Hmmm will c
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    ඉදිරියේ රාළ;20374138 said:
    හොල්මන් නේ.

    උඹටනම් හොල්මන්ම තමයි.....අවුලක් නෑ මී ජයාගෙන් පස්සේ මෙහෙම ආතල් එකක් දෙන්න එකෙක් සෙට් උනේම නෑ :lol::lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිද්ධාර්ථ තෙලට හිනාවෙන එකෙක් හරි තමන්ට හරි තමන්ගේ ගෙදර හුස්ම කෙනෙක්ට හරි ගන්න අමාරු කමක් තියන වෙලාවට නිකමට හරි ගාලා බැලුවනම් කියලා හිතෙන්නේ. ටිකක් හරි මොලේ තියන එකෙක් කරන්නේ දෙයක් කිඋවහම කට වචලේට කියවන්නේ නැතුව කරලා බලලා වැරදි නම් පහර ගහන එක.
     
    • Like
    Reactions: sidathsaumya

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹටනම් හොල්මන්ම තමයි.....අවුලක් නෑ මී ජයාගෙන් පස්සේ මෙහෙම ආතල් එකක් දෙන්න එකෙක් සෙට් උනේම නෑ :lol::lol::lol:

    ඉතින් බං කමක් නැහැ. මු මුගේ කාලේ වියදම් කරගෙන හොයා ගන්න බොරු දේවල් වලින් උඹ හිත රිද්ද ගන්නේ නැතුව උබට හොදයි කියලා හිතෙන ක්‍රමේකින් උඹේ ලෙඩ හොඳ කර ගනින්. හැබැයි විකාර කියවලා thread එක ගූ කරන්න එපා බන්. :angry:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉතින් බං කමක් නැහැ. මු මුගේ කාලේ වියදම් කරගෙන හොයා ගන්න බොරු දේවල් වලින් උඹ හිත රිද්ද ගන්නේ නැතුව උබට හොදයි කියලා හිතෙන ක්‍රමේකින් උඹේ ලෙඩ හොඳ කර ගනින්. හැබැයි විකාර කියවලා thread එක ගූ කරන්න එපා බන්. :angry:

    Ha hodayi sir
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Mi jayage malli da manda

    මෙතන පුරාවිද්‍යාවක් ගැන කියෙවූවේ නැහැනේ බන්. ගොන් කතා කියන්න එපා. අනික තෙල් ටිකක් පපුවේ ගාල බලන එක සෙල්ලිපි කියවලා ඉතිහාසේ හොයන එක තරම් බැරෑරුම් නැහැනේ. ඒත් උඹලත් එක්ක කතා කරන කාලෙත් අපරාදේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    ඉතින් බං කමක් නැහැ. මු මුගේ කාලේ වියදම් කරගෙන හොයා ගන්න බොරු දේවල් වලින් උඹ හිත රිද්ද ගන්නේ නැතුව උබට හොදයි කියලා හිතෙන ක්‍රමේකින් උඹේ ලෙඩ හොඳ කර ගනින්. හැබැයි විකාර කියවලා thread එක ගූ කරන්න එපා බන්. :angry:

    ඔයා එළකිරියේ ඇඩ්මින් නෙවෙයි නේද? මම මට ඕනේ ත්‍රෙඩ් එක්ක පොස්ට් දානවා ඔයාට අවුලක් තියනවනම් ගිහින් ඇඩ්මින්ට පැමිණිලි කරන්න
     
    ඔය අසහන කාරයගෙ මොළේට ඔක්සිජන් යන්නෙ අඩුවෙන්. නවීන විද්‍යාත්මක විද්‍යානුකූල සුද්දාගෙ ක්‍රමයෙන් ඔක්සිජන් දුන්නට උගෙ මොළේට යන්නෙ නෑ වගේ. උගෙ ඇඩ්‍රස් එක හොයල සිද්ධාර්ථ තෙල් කුප්පියක් තැපෑලෙන් යවලා පිනක් කරගමු.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20374238 said:
    ඔය අසහන කාරයගෙ මොළේට ඔක්සිජන් යන්නෙ අඩුවෙන්. නවීන විද්‍යාත්මක විද්‍යානුකූල සුද්දාගෙ ක්‍රමයෙන් ඔක්සිජන් දුන්නට උගෙ මොළේට යන්නෙ නෑ වගේ. උගෙ ඇඩ්‍රස් එක හොයල සිද්ධාර්ථ තෙල් කුප්පියක් තැපෑලෙන් යවලා පිනක් කරගමු.

    Mata hithenne oyatayi O2 aduwen yanne. Ekane oyatharam kiyawanne. Anyway happy Eid mubarak