ඉන්ට්‍රා නර්වස් ඔක්සිජන් ඩිලිවරි - intranervous oxy

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඉදිරියේ රාළ;20379423 said:
    ඔව් ඔව් ඒක තමා හරි ක්‍රමය.මම ඒක අහල තියෙනවා එක පාරක්. ලාවට මතක හැටියට ප්‍රෙශර් වලට වගේ. බලන්න හරිද කියලා ?

    ehema wenna ona matkaka vidiyata habai oka patta titthalu ape tahttha tama pavichii karanne
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සිද්ධාර්ථ තෙලේ තියන බලය නම් අත්දැකීමෙන් දන්නවා පුතේ :yes:

    වෙන්නේ කොහොමද අනං මනං නං දන්නේ නෑ.

    පාවිච්චි කරපු උන් දන්නවා ඇති
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    දෙයක් ඔප්පු කරන විදිහක් තියනවා......තෙල් ගෑවම වේදනාව උන පලියට ස්නායු වලින් ඔක්සිජන් යනවා කියන්නේ කොහොමද? ස්නායු තියෙන්නේ ඔක්සිජන් යවන්නද?

    I also have the same question. ස්නායු walin kohomada O2 yawanne ?
     
    I also have the same question. ස්නායු walin kohomada O2 yawanne ?
    ඒක තාම සුද්දො හොයාගෙන නෑ. ඉතිං විද්‍යාත්මක නෑ. ඒනිසා අදාළ නෑ. සර්වබලධාරී සියල්ල දන්නා අල්ලා දන්නවා ඇති. එයාගෙන් අහගන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්තූතී මචං. බෙහෙත් බඩු කඩේ තියන වටිනා බෙහෙත් ගැන අපි දන්නෙ නෑ. මේ පරිසරයේ දකින දේවල්වල තියන වටිනාකමත් අපි දන්නෙ නෑ. ඔන්න ඕකයි සීන් එක. පොඩිකාලේ ඉස්කෝලේ සෙල්ලං කරනොට වැටිලා තුවාල උනාම හුලංතලා කොළ ටිකක් තලලා තියනවා. පහුවෙනිදා වෙනකොටම තුවාලෙ හොදයි. ඒත් දැන් ඉන්න පොඩි එව්න් ඕවා දන්නෙ නෑ. කොටින්ම කියනව නම් ඒකාලේ ආච්චිල සියලා කියල දුන්නු පොඩි පොඩි බෙහෙත් අපිටවත් දැන් මතක නෑ. ඕක අපේ සමාජයේ අභාග්‍යක්.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20379787 said:
    ඒක තාම සුද්දො හොයාගෙන නෑ. ඉතිං විද්‍යාත්මක නෑ. ඒනිසා අදාළ නෑ. සර්වබලධාරී සියල්ල දන්නා අල්ලා දන්නවා ඇති. එයාගෙන් අහගන්න.

    kawuda ban alla kiyanne ? LOL bayila gahanna epa . dan nondi una athi.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;20374379 said:
    ගාපු ගමන් ස්නායු දිගේ ඔක්සිජන් යන වගත් දන්නවා. ඊට එහා දේවල් හොයල තේරුමක් නෑ.
    ස්නායු දිගේ ඔක්සිජන් yanne kohomada?

    ඉදිරියේ රාළ;20379787 said:
    ඒක තාම සුද්දො හොයාගෙන නෑ.

    sinhala wedakamin pehedili karanna :D
    mokada uba karanne sinhala weda kama nam eke theory eka uba denaganna one.;)
     
    sudda ස්නායු walin O2 yawanna danne nathnam uba daana widihata kiyahanko :D
    ආ මෙන්න බලාගන්න.

    nerve-cell-o.gif
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20379887 said:
    සිග්නල් වගේ ඔක්සිජන් අයන වලට යන්නත් පුළුවන්. ඒක තාම සුද්දා හොයාගෙන නෑ. ඒකට මම මක් කොරන්නෙයි ?

    hari hari api piligannamko .
     
    hari hari api piligannamko .
    නෑ. එහෙම ඔන නෑ. මම කියන එක පිළිගන්න ඕන නෑ. ඔක්සිජන් දුන්නත් ගන්න බැරි ලෙඩෙකගෙ පපුවට මේ තෙල් අල්ලට අරගෙන ගාලා හොඳට මසාජ් කරලා ලෙඩාගේ ප්‍රතිචාරය බලන්න. ඒ අත්දැකීම බුද්ධියෙන් විමසන්න.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20379905 said:
    නෑ. එහෙම ඔන නෑ. මම කියන එක පිළිගන්න ඕන නෑ. ඔක්සිජන් දුන්නත් ගන්න බැරි ලෙඩෙකගෙ පපුවට මේ තෙල් අල්ලට අරගෙන ගාලා හොඳට මසාජ් කරලා ලෙඩාගේ ප්‍රතිචාරය බලන්න. ඒ අත්දැකීම බුද්ධියෙන් විමසන්න.

    සිංහල වෙදකම හරි . ඒවගේම ඔය සිද්දාර්ථ තෙලත් ගුණ ඇති. නැත්නම් ප්පරම්පරා ගණනාවක් ඕව පැවතෙන්නේ නැහැ. එත් උබ මේ බොරු බේගල් ඇදබෑම නතර කරහන්. උබට සිද්දාර්ථ තෙල් බටහිර වෛද්‍ය ක්‍රමයයි සංසන්දනය කරන්න බැහැ. සිදර්ත තෙලෙන් පමණක් මිනිහෙක් ගොඩ දන්නා පුළුවන් ද බන්. අනෙක කොහොමද බන් ඔක්සිජන් යවන්නේ ස්නායු වලින්. උබල පුළුවන් කියල කියනවනම් එක ඔප්පු කරලත් පෙන්නපන්. උබ හදන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට පහර ගන්න. උබත් නිකන් අර කවුද ගණිත මහාචාර්ය වගේ පොර ටෝක්ස් දෙනවා.

    බටහිර වෛද්‍ය විද්‍යාවට පින්සිද්ද වෙන්න තමයි උබ මුලිකවම ලෙඩ රෝග වලින්බේරිලා ඉන්නේ.
    උබට ඉපදුනාට පසුව මුල් වසර තුල මුලිකවම ලබා දුන් එන්නත් කොස් එක නිසා උබ බයානක ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නේ.
     
    නියුරොග්ලොබින් - Neuroglobin - මෙන්න මේක තමා නවීන විද්‍යානුකූල විද්‍යාත්මකව මේ ස්නායු වලින් ඔක්සිජන් යවන්න පුළුවන්ය කියල ඔප්පු කරන්න පුළුවන් දැනට තියෙන එකම ක්‍රමය. සුද්දොත් මේක අල්ලගෙන තියෙන්න ලඟදි.

    හැබැයි අපේ මුතුන්මිත්තො මේක හොයාගෙන තියෙන්නේ උන් රෙදි අඳින්නත් කලින් ඉඳලා.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20379967 said:

    දැන් ද youtube එකෙන් හොයාගත්තේ. එත් සුද්දගේ රෙදි ඇඳීම කෙසේ වෙත උබේ නම් රෙදි ගැලවෙනවා. ඔය වීඩියෝවේ තියෙන්නේ ඔක්සිජන් ප්‍රවාහනය පිලිබඳ සිද්දියක් නොවෙයි. කොහොමද ස්නායු වලට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්නේ කියලා. මොකද ශරීරයේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් අවශ්‍ය නිසා. මෙතන ස්නයුතුලින් ඔක්සිජන් යැවීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මචෝ මම ප්‍රශ්නයක් අහන්නද. උබ කසාද බැඳලද ? ළමයි ඉන්නවද?

    උබට ළමයි ඉන්නවනම් ළමයින්ට ඉපදුන ගමන් ලබා දුන්න එන්නත් කොස් එක ලබා දුන්නද ? ළමයි නොමැතිනම් ඉපදුන දවසක් පර සුද්ද හොයාගත්ත ඉන්ජෙක්ෂන් කොස් එක දෙනවද ?
     
    දැන් ද youtube එකෙන් හොයාගත්තේ. එත් සුද්දගේ රෙදි ඇඳීම කෙසේ වෙත උබේ නම් රෙදි ගැලවෙනවා. ඔය වීඩියෝවේ තියෙන්නේ ඔක්සිජන් ප්‍රවාහනය පිලිබඳ සිද්දියක් නොවෙයි. කොහොමද ස්නායු වලට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්නේ කියලා. මොකද ශරීරයේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් අවශ්‍ය නිසා. මෙතන ස්නයුතුලින් ඔක්සිජන් යැවීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ.
    ඒ උන්ගෙ පර්යේෂණේ තාම ප්‍රාථමික මට්ටමේ නිසානේ. ඒ වුණාට neuroglobin කියන්නේ ඔක්සිජන් සම්බන්ධ වෙන ස්නායු වල තියෙන ප්‍රෝටීන් එකක් නේ. අපේ මුතුන්මිත්තෝ ඒ තියරිය ඊට එහාට දියුණු කරල තියෙනවා. හමේ ස්නායු වල තියෙන neuroglobin වලට oxygen දීලා ඇඟේ ඕනෑ තැනකට යන්න පුළුවන් වෙන. ඒකත් ඔය සුද්දා හොයාගත්ත දාට උඹේ රෙදි ගැලවෙයි. එතෙක් මම හෙළුවෙන් ඉඳී.
     
    මචෝ මම ප්‍රශ්නයක් අහන්නද. උබ කසාද බැඳලද ? ළමයි ඉන්නවද?

    උබට ළමයි ඉන්නවනම් ළමයින්ට ඉපදුන ගමන් ලබා දුන්න එන්නත් කොස් එක ලබා දුන්නද ? ළමයි නොමැතිනම් ඉපදුන දවසක් පර සුද්ද හොයාගත්ත ඉන්ජෙක්ෂන් කොස් එක දෙනවද ?
    නෑ. ඊලඟට එන්න ඉන්න අයට දෙන්නෙත් නෑ. ඉපදිලා සතියෙ ඉඳලා හෙළවෙදකමේ රත කල්කේ මාස 3ක් වෙනකල් දුන්නා. දැන් ඔය ඉන්ජෙක්ෂන් ගහගත්තු උන්ට වඩා බැබලි බැබලි ඉන්නවා.