ඉන්දියන් ලබ්බක් (බයික‍්) එකක් ගම්මු 2

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Mchan honda trigger ekak gaththa, eke mul dawas wala speed eka keeyatada yanna ona kiyala kiyanawada.....,
     

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    ගොඩක් වැදගත් පෝස්ට් එකක් අයියේ.. බොහොම ස්තූතියි...
    රෙප් දුන්නා......
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    40 ක් ඇවිත් බලලා ගිහින්
    එකෙක් බම්ප් වත් කියලා නෑ
    කෙල්ලෙක්ගේ හෙලුවක් දැම්මාන ම්
    පැනි පෙරාගෙන කොටා ගෙන එයි


    අම්මප සිරා!

    :D:D:D:D :rofl::rofl::rofl::rofl:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    +++++++++
    මාත් එකක් හොයනවා. Ct100 එකක්. Bt ඊට වඩා platina එක හොදයි කියලා කියනවනෙ. මොකෝ කියන්නෙ කට්ටිය?

     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඇයි යකෝ අළුත් ප්ලැටිනා එක ගන්න එපා කියන්නේ.මා ගාව තියෙන්නේ ඒකක්.