පාස්පෝට් එකක් තියනවා ලංකාවේ එම්බසියක් නැති රටකට වීසා approve වෙච්චි එකක්.
Visa approved sticker and seal ගහගන්න ඉන්දියාවේ ඒ රටේ එම්බසියට
මේ පාස්පෝට් එක යවල stamp කරන් ආපහු ගෙන්න ගන්න ඔ්න.
මේ procedure එක කරපු කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවද
මේක කරගන්න ක්රමය මොකක්ද?