ඉන්දියාවේ ගියා.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,874
    9,432
    113
    ටජ්මහල් බලන්න ගියා.
    video වල දැකලා තියෙනවනේ ජරාව කොහොමද කියලා ඉන්දියාවේ. මගේ ඉතින් ලොකු expectation එකක් තිබ්බේ නැ. හැබැයි මචන් ලා උබලට කියන්න Delhi කියන්නේ පට්ටම ජාරාවක්. මිනිස්සු සක්කිලි වගේ. ලංකාව සහ ලංකාවේ මිනිස්සු සැහෙන්න හොදයි.

    සක්කිලි වගේ මිනිස්සු කනවා ඉතුරුව ඉන්න තැනම බිම දානවා. පට්ටම scam තියෙන්නේ.

    පස්සේ ගියා කෙරලේ පැත්තේ.

    අම්මට සිරි. ලංකාවම තමයි. ලංකාවට වඩා පොඩ්ඩක් දියුණුයි. මිනිස්සු පට්ටම හොදයි. සැහෙන්න පිරිසින්දුයි. කෑම නම් 1000%. Beef, Fish mango කරි. අම්මෝ බන්. පට්ටම රසයි. ආයේ එන්න හිතුනේ නැ.

    Kerala metro එහෙම සිංගා වගේම තමයි.

    Fort එක එහෙම ගාලු කොටුව වගේම තමයි.

    ආයේ යනවා කෙරලේ. කෑම කන්නම විතරක්
    India wala biththara rs.20 t adui lu ehe vegetables seerama adui. Issue eka itin inna un thama. Ohe fanta, coke beema mara rahailu lankawe eewata wada
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,396
    7,813
    113
    නෑ බන්, ඔරිස්සාවෙන්. බටහිර බෙන්ගාල් ප්‍රාන්තය කියලත් කියනවා.

    https://www.sciencedirect.com/science/article/pii/S2589004223018746


    1-s2.0-S2589004223018746-fx1_lrg.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,850
    9,283
    113
    ඇහැ පිනවන්න යනවනම් දකුණෙ ප්‍රාන්ත වලට තමා යන්න ඕනෙ. කර්නාටක, තෙලන්ගනා වලත් ලංකාවෙ මිනිස්සු වැඩිය නොයන ලස්සන තැන් තියෙනව. කේරලෙ ලංකාවට සමානයි කියල දැනන් හිටියට ඕක ගියාටම පස්සෙ තේරුනේ. මගෙ යාලුවෙක් එහෙ කන්ට්‍රිසයිඩ් ඉන්නව, ඒ නිසා ටිකක් ඇතුලට ගියා. ඒ ගම් පලාතක පාරක ගිහින් අපිව අත ඇරියොත් මේ ඉන්නෙ ලංකාවෙද කේරලෙද කියල කියන්න බැරි තරම් ආසන්නව සර්ව සමයි.

    උඩ ප්‍රාන්ත වල සංස්කෘතිකව සෑහෙන වැදගත් තැන් තියෙනව ඒත් ඒවයෙ යනව නම් අපිලිවෙල අපිරිසිදු බව ගැන ටොලරන්ස් එකක් තියෙන්න ඕන. මටනම් අවුලක් නෑ ඒ නිසා ඕවයෙ ගියා. අපි රටක සංචාරෙ කරන්නෙ හොඳ නරක සමස්ත එක්ස්පීරියන්ස් එක ගන්නනෙ. ජජ්මන්ටල් වුනොත් ආතල් කැඩෙනව.
     
    Last edited: