ඉන්දියාවේ දින 15 ක් !!!

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Indiyawe metroth hadabawalu.ape ekata thiyena rail para dik karannath patta kalayak yanawa

    Ape unta mona metroda? Issara Ratnapure opanayaketa kochchi thibuna thama Ratnapureta train ekak dala ne, Mahinda Kataragamata Air port, Harbour, Rail paarawal dala thiyanawa, mehemath wahallu.
     

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    tfs machan
    ammawai thaththawai yawanna ona

    kauda me agent poddak details pm karawada?

    මචං, අපිට උදව් කලේ ඉන්දියන් ලේඩි කෙනෙක් කසාද බැඳලා දැන් එහෙ ඉන්න ලංකාවේ කෙනෙක්. එයා වෙන රස්සාවක් කරන්නේ. හිතවත් කමට ට්‍රැවල් ඒජන්ට් වගේ වැඩ කලේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මචං, අපිට උදව් කලේ ඉන්දියන් ලේඩි කෙනෙක් කසාද බැඳලා දැන් එහෙ ඉන්න ලංකාවේ කෙනෙක්. එයා වෙන රස්සාවක් කරන්නේ. හිතවත් කමට ට්‍රැවල් ඒජන්ට් වගේ වැඩ කලේ.
    haffa ela ela
    eya business ekata hari kamak na karanawa nam mata details danna machan
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ විස්තර ඔක්කොම පැහැදිලි කරල මේතරම් හොඳට පෝස්ටුවක් හදල දාන්න වෙච්චි මහන්සියට Rep දීල මදි මචං.... මටත් ඕනෙ වෙලා තිබුණු විස්තර ටිකක්...

    ගොඩක් පිං මේ විස්තර වලට... :):)