ඉන්දියාවේ දින 15 ක් !!!

Travz

Member
Aug 22, 2018
256
187
0
මේ විස්තර ඔක්කොම පැහැදිලි කරල මේතරම් හොඳට පෝස්ටුවක් හදල දාන්න වෙච්චි මහන්සියට Rep දීල මදි මචං.... මටත් ඕනෙ වෙලා තිබුණු විස්තර ටිකක්...

ගොඩක් පිං මේ විස්තර වලට... :):)

මේ ත්‍රෙඩ් එකෙන් අලුත් දෙයක් දැනගත්තා නං ඒක මටත් සතුටක් මිත්‍රයා. ගොඩක් ස්තුතියි අදහස් වලට.
 
shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මචං අමු කුණුහරුප දාන තැනක උඹ මේ වගේ පොස්ට් එකක් දාලා ලොකු පිනක් රැස් කරගත්තා කියලා මම හිතනවා. මමත් ෆොටෝ බලලා ධර්ම සංවේගයට පත් වුනා.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    thread එක කියවන් යද්දි හිතුන දේ අනේ මේක ඉවර වෙන්න එපා කියලා... නියමයි මචං යන්න ආස හිතුනා..ඉන්දියාවෙ ගියා වගේ දැනුනා.. 🙏🙏
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    මචං අමු කුණුහරුප දාන තැනක උඹ මේ වගේ පොස්ට් එකක් දාලා ලොකු පිනක් රැස් කරගත්තා කියලා මම හිතනවා. මමත් ෆොටෝ බලලා ධර්ම සංවේගයට පත් වුනා.

    තැන්ක යු මචං. අලුත් දෙයක් දැනගත්තා නං ඒක මටත් සතුටක්.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    මචං අමු කුණුහරුප දාන තැනක උඹ මේ වගේ පොස්ට් එකක් දාලා ලොකු පිනක් රැස් කරගත්තා කියලා මම හිතනවා. මමත් ෆොටෝ බලලා ධර්ම සංවේගයට පත් වුනා.

    api photos balala sathutata path una,,
    ai uba vitharak sanwegayata path une..
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    api photos balala sathutata path una,,
    ai uba vitharak sanwegayata path une..

    ඒ යාලුවා කියලා තියෙන්නේ ධර්ම සංවේගයට පත් උනා කියලා. මේ ගැන පැහැදිලි කිරීමක් මේ ලිපියේ තියෙනවා. කැමති නම් කියවලා බලන්න මිත්‍රයා.

    http://www.budusarana.lk/budusarana/2017/01/27/tmp.asp?ID=fea08