Indiyawe metroth hadabawalu.ape ekata thiyena rail para dik karannath patta kalayak yanawa
tfs machan
ammawai thaththawai yawanna ona
kauda me agent poddak details pm karawada?
haffa ela elaමචං, අපිට උදව් කලේ ඉන්දියන් ලේඩි කෙනෙක් කසාද බැඳලා දැන් එහෙ ඉන්න ලංකාවේ කෙනෙක්. එයා වෙන රස්සාවක් කරන්නේ. හිතවත් කමට ට්රැවල් ඒජන්ට් වගේ වැඩ කලේ.
haffa ela ela
eya business ekata hari kamak na karanawa nam mata details danna machan


