ඉන්දියාවේ දින 15 ක් !!!

Travz

Member
Aug 22, 2018
256
187
0
ට්‍රේන් සර්විස් දැක්කම ලංකාවේ මොනවද තීන්නේ කියල හිතෙනවා එක දිගට කිලෝමීටර් 300 කට වඩා නැති ඒ පොඩ්ඩ දියුණු කරගන්න බැරුව දගලනවා අපිට තාම ඉන්දියාව ලඟින් වත් යන්න බෑ

මේක නං සම්පුර්ණ ඇත්ත. ඉන්දියාවේ දුම්රිය සේවාව නං ඉතාම හොදයි. අපි ගිය කිලෝමීටර් 1500 ක් වගේ වන දුම්රිය ගමන පැය 22 කින් වගේ ගියා. ඒ ටයිම් ටේබල් වල තියෙන ටයිම් වලටම එච්චර දුරක් ගියත් එව්වා වෙලාවට ලගා වෙනවා. දුම්රිය පැයට කිලෝමීටර් 100 න් එහා යනවා සාමානයෙන්.

උදේ 7:20 ට කෝච්චිය එන්න තියෙනවා නං ඒ වෙලාවටම එනවා.

අනික දුම්රිය මැදිරි ඒසී කරපුවා වෙනම, අනික්වා වෙනම හොදටම තියෙන සර්විස් එකක්. කෑම බිම උනත් හොදට ලබා දෙනවා. තට්ටු දෙකේ කෝච්චිත් එහෙ තියෙනවා කියලා දැක්කා.

ඒ රටේ කිලෝ මීටර් දහස් ගණනක් තියෙන දුම්රිය මාර්ග නඩත්තු කරගෙන ඒ අය හොද සර්විස් එකක් දෙනවා. අපේ රටේ කොළඹ ඉදං බදුල්ලට කිලෝමීටර් දෙසිය ගණනක් ඇති. ඒ දුරවත් හරියට සර්විස් එකක් දෙන්න අමාරුයි වගේ නේද?
 

Travz

Member
Aug 22, 2018
256
187
0
One of the best thread i'v ever seen.
සුපිරිම ත්‍රෙඩ් හොයල එළකිරි ස්ටාර්ස්ල පත්කරගත්ත හුජ්ජ කොල්ලන්ට හීන් ටොක්කක්..මේවට තමයි ත්‍රෙඩ් කියන්නෙ..එළකිරිය අතීතයේ තිබූ තත්වයට පත්වේවා..!+++

බොහොම ස්තුතියි මචං අදහස් වලට.
 

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Bump.

    නියම තෙරෙඅඩ් එකක් !!!

    ඔක්කොමටම කීයක් ගියාද මචන් ?
     

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    Bump.

    නියම තෙරෙඅඩ් එකක් !!!

    ඔක්කොමටම කීයක් ගියාද මචන් ?

    ලක්ෂ දෙක හමාරක් වගේ ගියා. ඒ ගැන ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ මචං
     
    • Like
    Reactions: codegeek

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සාදූ ! සාදූ ! සාදූ !
    තෙරුවන් සරණයි !!!
    බොහොම පින් ඔබට
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ බොහොම පිං මචන් මහන්සි වෙලා විස්තර ඇතුව පින්තූරත් එක්කම ත්‍රෙඩ් එකක් දැම්මට..:yes:
    දඹදිව නොගිය අපිවගේ අයට පින්තූර වලින් හරි මේ දේවල් පෙන්නුවට ගොඩාක් ස්තූතියි..:)
    ජය වේවා..!
     

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    thank you for sharing !:cool::cool:

    අඩේ බොහොම පිං මචන් මහන්සි වෙලා විස්තර ඇතුව පින්තූරත් එක්කම ත්‍රෙඩ් එකක් දැම්මට..:yes:
    දඹදිව නොගිය අපිවගේ අයට පින්තූර වලින් හරි මේ දේවල් පෙන්නුවට ගොඩාක් ස්තූතියි..:)
    ජය වේවා..!

    බොහොම ස්තුතියි මචං අදහස් වලට