ඉන්දියාවේ දින 15 ක් !!!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    තෑන්ක්ස් මචන් ශෙයා කරාට. ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එක හුස්මට කියවන් ගියා. පින්තුර දාපු එක සහ විදිය මාරම පැහැදිලියි ඒ වගේම වටිනවා. ගොඩක් පින්! :yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න බලපං,ඊයේ උඹේ රතු කොටුව නිල් කළේ මං. අද බලනකොට දවසින් කොටු 7ක් ගහල.
    උබටම තේරෙන්න ඕන උඹ දාපු ත්‍රෙඩ් එකේ වටිනාකම. කිරිය ගැන සතුටුයි මේ වගේ ත්රෙඩ්ස් දෙක තුනක්ම දැක්කා මේ දවස් ටිකේ.:cool::cool:
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    තෑන්ක්ස් මචන් ශෙයා කරාට. ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එක හුස්මට කියවන් ගියා. පින්තුර දාපු එක සහ විදිය මාරම පැහැදිලියි ඒ වගේම වටිනවා. ගොඩක් පින්! :yes::yes::yes:

    ගොඩක් ස්තුතියි මචං අදහස් වලට
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    ඔන්න බලපං,ඊයේ උඹේ රතු කොටුව නිල් කළේ මං. අද බලනකොට දවසින් කොටු 7ක් ගහල.
    උබටම තේරෙන්න ඕන උඹ දාපු ත්‍රෙඩ් එකේ වටිනාකම. කිරිය ගැන සතුටුයි මේ වගේ ත්රෙඩ්ස් දෙක තුනක්ම දැක්කා මේ දවස් ටිකේ.:cool::cool:

    ගොඩක් ස්තුතියි මචං අදහස් වලට. කවුරු හරි නොදන්නා දෙයක් දැන ගත්තා නං ඒක මට සතුටක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    10.gif

    ගිණ්දර...!!.
    ඕං.... රෙපක් කෙටුව එහෙනං...
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    තෑන්ක්ස් මචන් ශෙයා කරාට. උබ ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ ටික පිලිවෙලට දාන්න. ගොඩක් පින්

    මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ හිතාගෙන ඉන්නවා ගෙදර උන්දත් එක්ක දඹදිව යන්න. ඒත් ඉතින් ප්‍රශ්න තමයි හැමදාම.

    Rep ++++
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    තෑන්ක්ස් මචන් ශෙයා කරාට. උබ ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ ටික පිලිවෙලට දාන්න. ගොඩක් පින්

    මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ හිතාගෙන ඉන්නවා ගෙදර උන්දත් එක්ක දඹදිව යන්න. ඒත් ඉතින් ප්‍රශ්න තමයි හැමදාම.

    Rep ++++

    ගොඩක් ස්තුතියි මචං අදහස් වලට. ගොඩක් වයසට ගිහිං යනවට වඩා තරුණ කාලෙම මෙහෙම ගමනක් යන්න පුළුවන් නම් හොදයි. මොකද නැත්තම් මහන්සි ගතිය එහෙම වැඩිනි වයසට ගියාම.
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    machan sampurna charikawata kochchara mudalak giyada bn?
    dawas keeyak giyada?
    m=kohenda giye?

    දවස් 15 ක්. ලක්ෂ දෙක හමාරක් වගේ ගියේ. සියලුම විස්තර ත්‍රෙඩ් එකේ තියෙනවා මචං දලා.
     
    • Like
    Reactions: other guy