එල
සේරම කියෙවුවා
මට හිතුනු දේ තමයි අපේ කට්ටිය ඉන්දියාවට බැන බැන දියුණු වෙලා නැති රටය පාරෙ රෙ* එවුන් කියලා එහෙම බැන්නට උන් අපිට වඩා සෑහෙන්න දියුනුයි කියන එක
හොටෙල් රූම් එහෙමත් හොදට වරදක් නැතුව තියනවානේ
අනික ට්රේන් ගැන එහෙම කියල තියන විස්තර අනුව අපි ෆෝටෝ වල දකින වහලෙත් නැගලා යන ට්රේන් නෙමෙනේ තියෙන්න. කෑමත් ලගට ගෙන්න ගන්න පුලුවන් තරම හොද සර්විස් එකක් තියනව කියල තියෙන විදියට

one of the best thread in EK.. rep+++++++++++++++++
ගොඩක් වෙලාවට ඔය පාරේ රෙ* සීන් තියෙන්නේ දකුණු ඉන්දියාවේ චෙන්නායි Bengaluru වගේ තමයි උතුරු ඉන්දියාව එච්චරටම නැහැ සාපේක්ෂව හොදයි
උන් දැන් hyper loop පටන් අරන් බන් සිංහලුන්ට හිතන්නවත් බෑ
උන්ගේ සුපිරි trains තියනවා
https://www.elakiri.com/forum/showthread.php?t=1773581

උඹ විස්තරේට බොහොම ස්තූතියි. හැබැයි මචන් බුදුන් උපන්නේ ඔය කාලකන්නි රටේ නම් නෙමෙයි. නෙට් එකේ සර්ච් කරලා බලපන්. පහල ලින්ක් වලත් බලපන්. සෙට් එක බනිනවා මේවා නිකන් හිතළු කියල. හැබැයි අපේ ඉතිහාස පොත් වල පැහැදිලිව මේ ගැන සාක්ෂි තියෙනවා ඕනේ තරම්.
ඉන්දියාවේ නම් එහෙම දෙයක් නැහැ.
කැමති අය හොයල බලන්න.
https://www.facebook.com/groups/budhunupanhelabima
http://budunupanhelabima.blogspot.com/

තෑන්ක්ස් මචන් ශෙයා කරාට. nice post...
Good Post bro 12+
Sadu Sadu Sadu..
obata bohoma pin
Bump